සමහර මිනිසුන් මරා දාන්න වෙනවා..- එස්.බී.

June 27, 2019 at 10:31 pm | lanka C news
සමහර මිනිසුන් මරා දාන්න වෙනවා..- එස්.බී.

අනාගත මාතෘභූමිය වෙනුවෙන් මේ රටේ සමහර මිනිසුන් මරා දාන්න වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘අනාගත මාතෘභූමිය වෙනුවෙන් මේ රටේ සමහර මිනිසුන් මරා දාන්න වෙනවා. මේ මිනිස්සු මරලා දාන්න ඕන.

ජනාධිපතිතුමා ඒ තීන්දුව අරගෙන අත්සන් කළා නම් මම හිතන්නේ තුමා ශ්‍රේෂ්ඨ තීන්දුවක් තමයි අරගෙන තියෙන්නේ’ යයිද මන්ත‍්‍රිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

33 views

22 Comments to “සමහර මිනිසුන් මරා දාන්න වෙනවා..- එස්.බී.”

  1. Ariyathilaka says:

    නම නම් “මෛත්‍රී” සිත ගැන දන්නෙ නැත, කියමන් යහපාලනය ගැන වැඩ තවම නැත, පව නම් රජ කළත් පල දෙනු අසා ඇත,
    නුඹ නම් යම රජුගෙ කඩු ගත් සෙයකි අත.

  2. Ariyathilaka says:

    නම නම් “මෛත්‍රී” සිත ගැන දන්නෙ නැත, කියමන් යහපාලනය ගැන වැඩ තවම නැත, පව නම් රජ කළත් පල දෙනු අසා ඇත,
    නුඹ නම් යම රජුගෙ කඩු ගත් සෙයකි අත.

  3. UD says:

    හරියටම කියනවා නම් එස්.බී ත් ඒ ගොඩේම තමයි..
    විපක්ෂෙ හිටපු නිසානේ කෙරුවාව බලාගන්න බැරි.. ආණ්ඩුවට ආපුවාම මෙයා තමයි ඇණයක් වෙන්නේ…

  4. chandika says:

    Marannama one…hoda theenduwak..

  5. Gana says:

    Kalayata galapena hodamatheeranaya.aparadakarayo athugala Danna ona

  6. Gana says:

    Kalayata galapena hodama trtheeranaya.

  7. one shot says:

    මේ රටේ සමහර මිනිසුන් මරා දාන්න වෙනවා .(ඔහු හැමදාම උදයේ සිය නාන කාමරයේ කැඩපත ඉදිරියේ සිට මුමුණන වදන් වැලකි මේ.)

  8. මු නම් 72 ට මැරෙන්නේ නැහැ..රටටම කෙලිනවා... says:

    මු නම් 72 ට මැරෙන්නේ නැහැ..රටටම කෙලිනවා..

  9. citizen says:

    Since this guy deserved it (the death penalty) for himself, for stealing government and Tsunami money for the family, this guy is scared to death penalty. Why the president not names this guy or Wele-suda or Dimu Jayarathna or Gota (for bringing alchohol to SL and for white-val culture) for death penalty. Or even the former DIG Mahinda Balasuriya (who helped Wele-Suda)????
    Current President ultimately will some poor people, not those BIG GUNs. Law must be common to everyone.

  10. Sun says:

    When the leaders are educated and behaving according to the law of the country we have no problem. But without knowing the legal limit all the politicians are misusing the the authority to show their power. Law is above the power and guiding everybody, when the leaders abiding the law , the country is going downward my dear friends. When the leaders are following the law, everybody is going to follow it. No more issues then. Education is paramount to come to that position. We lost the route due to that. Others are above us those who are following.

Main News