සමහර විට මා හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නට පුළුවන්.. – අමරවීර අමුතු කතාවක් කියයි..

February 13, 2017 at 7:05 am | lanka C news
සමහර විට මා හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නට පුළුවන්.. – අමරවීර අමුතු කතාවක් කියයි..

සමහර විට තමන් හෙට වන විට මන්ත‍්‍රීවරයෙකු වන්නටද පුළුවන් යයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඇමති මාරුවක් ඉදිරියේදී සිදුවන්නේදැයි කල විමසීමකදීය.

ඇමති සංශෝධනයක් නොවේ යයි තමනට කිව නොහැකි බවත් ජනාධිපතිවරයා මේ වන විට සියලූම අමාත්‍යාංශ ගැන සමාලෝචනයක් කරමින් යන බවද ඔහු කීය.

87 views
Main News