සමහර විට මා හෙට වන විට මන්ත්‍රීවරයෙකු වන්නට පුළුවන්.. – අමරවීර අමුතු කතාවක් කියයි..
February 13, 2017 at 7:05 am | lanka C news
සමහර විට තමන් හෙට වන විට මන්ත්‍රීවරයෙකු වන්නටද පුළුවන් යයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ ඇමති මාරුවක් ඉදිරියේදී සිදුවන්නේදැයි කල විමසීමකදීය.
ඇමති සංශෝධනයක් නොවේ යයි තමනට කිව නොහැකි බවත් ජනාධිපතිවරයා මේ වන විට සියලූම අමාත්‍යාංශ ගැන සමාලෝචනයක් කරමින් යන බවද ඔහු කීය.
It is not relevant to Mahinda’s party members.Whether a discarded man like you were a minister or just a member in the parliament is not a problem to us
Ethakpta amare oyage waraptasaada walata kelawenawaa ne? Komada ratata koranne?
What will happen after next election? Please predict that.
Don not belive this man. Number one rough
Urulawa gedara hitiyath…raja gedara hitiyath apita danena gada ekamane.
Onema nee munwa… Mee hemadaama peena kaalakanni elawala, aluth igenagaththu ratata aadare minissu tikak geenna.
චන්දෙන් පස්සෙ මන්ත්‍රී කමත් නැති වෙයි. ගෙදර ඉන්නත් බැරි වෙයි.
කොහොමත් අමරෙ රෑකියා දුන්නෙ රෑහේ අයට විතරනෙ,චන්දෙත් රෑහේ අයගෙන් ගන්න.අමරෙ ඊලග චන්දෙන් ගෙදර, ඉස්සර හොරකම් කරපුවට තව ටිකක් හොරකම් කරගන්න.
Munta gue gahala alavanna ona rata kana hatta kauda hituve mithree me vidihata UNP karayanta rata kanna dei kiyala mun akekutavata pradeesiya sabavakatavath path venna baha aye me antima aka baba puluvantaram horakamkara ganna me avasana kalayai