සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..

August 4, 2020 at 10:32 pm | lanka C news
සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ද සම්බායෝ වෙනුවෙන් පහසුකම් සහිත කාමරයක් බෝගම්බර බන්ධනාගාරයේ සකස් කර දී ඇතැයි වාර්තා වෙයි.

ඔහු බන්ධනාගාරයට ගෙන ඒමට ක්‍රියා බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඒවා සම්පාදනය කර ඇතැයිද සඳහන්ය.

බන්ධනාගාර ගතකරනු නවක රැදවියන්ට නිරෝධායනය සඳහා වෙනම රදවා තැබුවද ඔවුන්ට කිසිදු විශේෂ පහසුකම් හිමි වන්නේ නැත.

නමුත් සම්පායෝ වෙනුවෙන් එම බන්ධනාගාරයේ වෙනම කාමරයක් ලබා දී ඇති අතර මෙට්ටයක් මෙන්ම විදුලි උපකරණ කිහිපයක් ද ලබාදී ඇති බව වාර්තා විය.

ඔහුගේ පරිහරණ සදහා පිගන් භාණ්ඩ බන්ධනාගාර නිලධාරින්ගේ සුභසාධක සංගමයේ අලෙවිසැලෙන් ලබාගෙන ඇති බවද සදහන්ය.

– මූලාශ‍්‍රය නෙත්

1,636 views

24 Comments to “සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..”

  1. Amda says:

    ඒවා දීපු එවුන්වත් ඇරෙස්ට් කල යුතුයි!

    කොහොමත් මුගෙ හෙන අලි සයිස්….Must control this fellow or else it will be another issue.

  2. Sam the Man says:

    Whose power?……….

  3. MD says:

    ඔය සැලකිලි දක්වන අය දැන ගන්න ඕන ඔය සලකන්නේ රටේම දරුවන් පවුල් නැති කරලා දාපු විනාශ කරපු පතාල කුඩ්ඩො බිහි කරපු ඔවුන්ට උදව් කරපු කෙනෙක්ටයි ඔය සලකන්නේ කියලා.අපායට යන මාර්ගයක් සාදාගන්න ඵපා.

  4. damian says:

    සමහර විට සම්පායෝ නිදොස් කර නිදහස් වෙනු ඇත​.
    මේ චෝදනා වල අත්ත නැත්ත දැනගැනීමට කල් ගතවේ. සමහර නිළධාරින් කුඩු බිස්නස් කරද්දී කුඩු වලට විරුද්ධ නිළධරීන්ව බොරු සාක්කි වලින් හිරේ දාපු රටක් මේ.

  5. බූරු පුතාණෝ සජිත් says:

    බන්ධනාගාර අධිකාරිට ඒකෙ සියලුම පහසුකම් දෙන්නෙ නැතුව තොපෙ බාප්පොච්චිටද දෙන්නෙ?

    • ඊරි යකා says:

      කාට කියන්නද මේ වෙන දේවල්,
      අනේ අම්මපා !
      හිනාවෙලත් බැහැ , හිනා නොවිත් බැහැ
      පිනා කවුද ගොනා කව්ද හඳුනා ගත්තේ නැහැ
      පිනා කදේ ගෙනා වලන් ගොනා බින්ඳදා,
      ඒක හරිත් නැහැ ,ඒත් කමක් නැහැ
      වගේ වගක් නැහැ -සිතලා බැලුවේ නැහැ
      අනේ අම්මපා !!!

  6. Kgs basnayake says:

    Prison and police department from top to bottom ir is corrupt. How can we have disclipine and law abiding society. So pathetic.

  7. Luxman says:

    Narcotics ,prison should reinstate ,due to present situation of the country both leading political parties are involved in malpractice of this drugs and underworld culture

  8. බන්ඩා says:

    බන්ධනාගාර ගත වන්නන්ට සැලකිය යුතුය් නමුත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිම අයිතිවාසි කමක් නොදී පෝරකෙට යැවිය යුතුය්.

Main News