සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..

August 4, 2020 at 10:32 pm | lanka C news
සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ද සම්බායෝ වෙනුවෙන් පහසුකම් සහිත කාමරයක් බෝගම්බර බන්ධනාගාරයේ සකස් කර දී ඇතැයි වාර්තා වෙයි.

ඔහු බන්ධනාගාරයට ගෙන ඒමට ක්‍රියා බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඒවා සම්පාදනය කර ඇතැයිද සඳහන්ය.

බන්ධනාගාර ගතකරනු නවක රැදවියන්ට නිරෝධායනය සඳහා වෙනම රදවා තැබුවද ඔවුන්ට කිසිදු විශේෂ පහසුකම් හිමි වන්නේ නැත.

නමුත් සම්පායෝ වෙනුවෙන් එම බන්ධනාගාරයේ වෙනම කාමරයක් ලබා දී ඇති අතර මෙට්ටයක් මෙන්ම විදුලි උපකරණ කිහිපයක් ද ලබාදී ඇති බව වාර්තා විය.

ඔහුගේ පරිහරණ සදහා පිගන් භාණ්ඩ බන්ධනාගාර නිලධාරින්ගේ සුභසාධක සංගමයේ අලෙවිසැලෙන් ලබාගෙන ඇති බවද සදහන්ය.

– මූලාශ‍්‍රය නෙත්

1,620 views

24 Comments to “සම්පායෝට බන්ධනාගාරයේ රජ සැලකිලි.. වෙනම කාමරයක්.. විදුලි උපකරණ දෙයි..”

  1. Sirimal says:

    Who is the so called powerful politician in Kurunagala who is shielding him. Name the politician. Definitely has to be a pohottuwa rough. This is what the rice eating buffaloes are voting for. Disgusting.

    • Dikman Aiyya says:

      …..he..he..he…we saw what pig shit eating MFs did to this country with a fking CHANGE,….just fly a kite sissy

  2. Upul says:

    What is the purpose of giving a prison term? I think in SL it is a vacation with five star hotel facility for so called “powerful” people.

  3. Guards says:

    පොලිසියේ නිලධාරීන් , බන්ධනාගාර නිලධාරින් ,රිමාන්ඩ් වුනාම වෙනමම තියෙනවා, සාමාන්‍ය සිර සැකකරුවන් එක්ක දාන්නෙ නෑ, ඒක වෙනම සැලකිමක් නෙවෙයි, ආරක්ෂාවට කරන දෙයක්, ඕනෑම කෙනෙකුට පිගන් කෝප්ප බන්ධනාගාරයෙන් දෙනවා. හැම වාට්ටුවකම ෆෑන් තියෙනවා. tv තියෙනවා .

    • baiya says:

      kade yana wahal baiyek.

    • කාන්තාර පළඟැටියා says:

      අඩෝ… සම්පායෝ….. වෙන නමකින් කමෙන්ට් කලාම උඹ හිතුවෙ අපට උඹව අඳුරගන්න බෑ කියලද ? හොර ගෙඩියා…

  4. Alapaluwa says:

    කවුද මේ සම්පයෝ? ඇත්තටම කුමක්ද ඔවු කරන්නේ?ඇයි මේ සැළකිලි? එතකොට අනිත් රැඳවියන් කවුද? ඇයි ඔවුනට නැති සැප මේ රටම උලාකාපු කාලකන්නි පපාතරයෙකුට මෙතරම් සැළකිලි මේවා නිතිපතිවරගේ අද්‍යානයෙන් දිලීප පිරිස් තුමා උසාවිය කිවයුතුයි.ඔවුට ඒ විශේෂ සැලකිලි සපයපු සියලුමදෙනාත් උසාවියට කැඳවිය යුතුයි.මේවා UNP හෝ වෙනත පාක්ෂයකින් සිදුවුවානම් අද කොතරම කථාද මෙන්න මෙවැනි දේවල් වලටනම් අපි කවදාත් විරුද්දයි.

    • මංජුල පීරිස් says:

      අලයො, සම්පායෝ කවුරු උනාම උඹට මොකද? ඔහු මොනවාද කරන්නේ, ඇයිද මේ සැළකිළි, අනිත් රැඳවියන් කවුද, ඇයි ඔවුනට නැති සැප සම්පායෝට. උඹ අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ නැතුව උඹේ මළ දානයක් බලාගනින් බූරුවෝ.
      උඹ හිතන්නේ අපි මේ ආණ්ඩුව හැදුවේ උඹ කියන කියන දේ කරන්න කියලද? උඹලට සාඩින් අඩුකලා, පරිප්පු අඩුකලා, කොරෝනා නැතිකළා. තියෙන දෙයක් කාල හිටහං.

    • හැලීගේ ධූම කේතුව says:

      Alapaluwa ඇදගෙනම නාල. ඔහොම යං තව 5+5+5+…….

Main News