සම්පායෝ ඇමතිනි සුදර්ශනී හමුවෙන්න දතකයි..

August 29, 2020 at 2:10 pm | lanka C news
සම්පායෝ ඇමතිනි සුදර්ශනී හමුවෙන්න දතකයි..

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීගමු බන්ධනාගාරය හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ තමනට රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හමුවීම සඳහා ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ඇමතිවරිය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර සංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

සම්පායෝ විසින් මෙම ලිඛිත ඉල්ලීම කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙතිනි.

තමන්ට සිදුව ඇති අසාධාරණය ගැන කරුණු හෙළි කිරීමට ඇමැතිවරිය හමුවීමට ඔහු විසින් කර ඇති ඉල්ලීම එම මොහොතේම ඇමතිවරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුට අසාධාරණයක් වී ඇත්තේ නම් එය අධිකරණය මාර්ග විසඳා ගන්නා ලෙසත් ඔහුට දැනුම් දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඇමැතිනිය විසින් දන්වා ඇත.

මේ මොහොතේ තමන් අවධානය යොමු කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටින බාලවයස්කාර දරුවන් මුදා ගැනීම ගැන බව ද ඇය සඳහන් කර තිබේ.

41,530 views

9 Comments to “සම්පායෝ ඇමතිනි සුදර්ශනී හමුවෙන්න දතකයි..”

  1. Ay me buruwa denagena hitiye nedda, Prison Superintendent wage high job ekak karalath, Rajya amathi kenekuta thiya, Amathi kenekutawath, hire giya ekek eliyata danna beha kiyala. Podi lamayek wunath dannawa, uwa eliyata danna puluwan, Courts walin witharai kiyala. Mun, punnakku kalada danne heha loku wune.

  2. රාලහාමි 😡😡 says:

    සම්පායෝ නිළ ඇඳුමින් හිරගෙදරට කල අපහසය
    ඉතිහාසයෙම ලියවුනි නම පච්ච කොටලා අපහසය
    පොලිසියත් නීතියෙ රැහැනට අල්ලනු ගත් අපහසය
    ගැලවිය යුතුය දෙකේම ලාංඡන රිලාහාමිය අපහසය

  3. කාන්තාර පළඟැටියා says:

    ඊයේ ගෙදර තිබිලා කුඩු අහු උන වැලිකඩ ගාර්ඩ් උන්නැහැ බන්ධනාගාර නියාමක සංගමේ සභාපති තැනලු. මිනිහා ගැන සම්පායෝ එහෙම දැනගෙන උන්නා නම් මිනිහට රාජකාරී කරන්න වෙන්නෙ වැලිකඩ නෙවෙයි… මීගමුවේ… බර කාලයක් ගේම් එක ගහගෙන යන්න ඇති… ආණ්ඩුව පෙරළුනේ අපේ කරුමෙට කියලා හිතමින් ඇති මෙලහට කූරු ගැන ගැන ..

  4. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    මූ හදන්නෙ සුදනා වෙන්න.. කලින් සේවය කරපු හැම හිරගෙදරකදිම මේ තක්කඩි වැඩ කරන්න ඇති මිනිහ. ජම්පරේ අන්දන්නම ඕනෑ මේකට නම්. උසස් තනතුරු මේ විධිහට අවභාවිතා කරලා බාල්දු කරනවට.

  5. kkuruwita says:

    සම්පායෝ බාල වයස්කාරයෙක්ද ?😂🤣😂

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඌ බාල වයස්කාරයෙක් තමයි.ඒකයි බාල වැඩ කලේ.

  6. 😪😪 says:

    සිරගෙවල් කියන්නේ බන්ධනාගාරයටයි…. එහි නිල ඇඳුම අඳින්නාට ජේලර් කියලා නම තබා ඇත.
    අද බන්ධනාගාරය යනු ආරක්‍ෂිතම මත්කුඩු පාසලයි…… එහි ඉගෙන ගන්න ලමයි ජේලර් වරුය.!!
    එහි ගුරුවරුන් වන්නේ කෝටිපති මත්කුඩ්ඩන්‍ ය..!
    ලමයිට පාඩම් කියා දෙනවට කිසිම ටියුෂන් ෆී එකක් ගන්නේ නැත… අහගෙන ඉඳලා කරන හෝම් වර්ක් ටික හොඳට කරල ගෙනල්ලා පෙන්නුවහම…ජේලර් ලමයි ටීචර්ලට ගෙනල්ලා දුන්නු ජංගම දුරකතනයේ මාර්ගයෙන්ම ගෙදරටම මුදල් ඊසි කෑෂ් වලින් ලැබන්නට සලස්වනු ඇත…!

  7. gamarala says:

    ජීවිතාන්තය දක්ව සිරගත කල යුතුයි

  8. Ajith Prasanna says:

    මෙයාගේ ලොකු අම්මගේ දුවෙක් හිටියා කුමුදිනි රේණුකා පෙරේරා කියලා මහරගම නාගහවත්ත පාරේ පදිංචි වෙලා. 2004දී පොලිසියෙන් හොයද්දි මුස්ලිම් මිනිහෙක් එක්ක ඇමෙරිකාවට පැනලා ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලලා එහෙත් හිරේ ගිහින් දැන් ඔන්න ආයෙත් ලංකාවට ඇවිත් වැඩ පටන් අරගෙනලු. නම ගුගල් කරාම විස්තර එනවා

Main News