සම්පායෝ සැගවී ඇත්තේ දේශපාලඥයෙකුගේ සෙවනේ… ඔහු කුරුණෑගල ප‍්‍රබලයෙක්..

August 3, 2020 at 10:00 am | lanka C news
සම්පායෝ සැගවී ඇත්තේ දේශපාලඥයෙකුගේ සෙවනේ… ඔහු කුරුණෑගල ප‍්‍රබලයෙක්..

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ද සම්පායෝට සැඟවී සිටීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ රැකවරණ ලැබී ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

පොලිසිය විසින් ඔහු අල්ලා ගනු ලැබුවේ එසේ සැඟවී සිටි ස්ථානයක් හඳුනාගෙන සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පසු ය.

අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට රහස් පොලිසිය හමුවේ ප්‍රශ්න කරමින් සිටියි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සමග සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සැප පහසුකම් ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සති 2කට ආසන්න කාලයක් තිස්සේ ඔහු සැඟවී සිටියේය.

2,068 views

29 Comments to “සම්පායෝ සැගවී ඇත්තේ දේශපාලඥයෙකුගේ සෙවනේ… ඔහු කුරුණෑගල ප‍්‍රබලයෙක්..”

  1. indika says:

    Gotabaya mahatththayo oya patta johnyawa mahinda mahaththayagen galawa gaththe nethnam rata iwarai. johnya karanneth sajin vaas goonawardena pimpiya karapu dewal mai. danna nisa kiyanne. ona nam hoyala balanna

  2. Rashmi says:

    මෑත ඉතිහාසයේ ඉතාම සාමකාමී මැතිවරණය මෙයයි නි. පොලිස්පති අජිත් රෝහණ

    mechchara dawas koheda hitiye oya??? make up ehema daagena lesthi wenawada aug 5 n passe camerawa issarahata enna.

  3. දප්පුල says:

    සම්පායෝ වෙනුවෙන් පෙනී සිටින්නේ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් කරන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය.

    හිතාගන්ඩ පුලුවන්නේද සම්පායෝට ලැබෙන දේශපාලන රැකවරණය ගැනත්.

  4. Gama Rala says:

    o o 2n ell lan na ona okawa

  5. Joni says:

    Joniyalage gedara