සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කෙරේ.. පගා කෑ මන්ත්‍රීන් හෙලි වෙයි.. එජාප මැතිවරන ව්‍යාපාරය බිමටම හාන්සියි…
November 13, 2018 at 6:27 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
මෙම වාර්තාවේ බැදුම්කර චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන් සියයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පසුගිය දා සාකච්ඡාවට ලක් විය.
මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීමත් සමග ඉදිරි මැතිවණය සදහා එය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බව සැලතිය හැකිය.
Jvp කාරයො එදා කලෙත් බැංකු මංකොල්ලකාපු එකයි රට විනාසකරපු එකයි විතරයි ඕකුන්ගෙ මහඑකා විජේවීර තිරිසනා දැන් අපායෙ හොදට විඳෝනව ඇති
බැඳුම්කර හොරු 118 සංසදය අලුත්ම සන්ධානයක්. ලකුණ ඩොලර්. බයනැති මන් …පක නැති උන්…රටකන උන්…අපෙන් චන්දෙ ඉල්ලනවා. මේකද සෝ බිතගේ යාම පාලනේ?
JEPPO SAID – BOND SCAM IS LEGAL.
Sajith is also in the list
He will have to join with president or defeated
Me ara 4 pantiyata igene gathu vimal kiyala modayage web site eke neda.. minissu ge saali gasa kala enewa dan rata hada hati kiyanne…