සම්ප‍්‍රදාය කඩා ගෙන්වූ ලිතො ගෑස් නැවක් පිටින් අතුරුදහන්..

January 22, 2022 at 10:00 am | lanka C news
සම්ප‍්‍රදාය කඩා ගෙන්වූ ලිතො ගෑස් නැවක් පිටින් අතුරුදහන්..

ලිත්‍රෝ සමාගම් විසින් ගෝලිය වෙලෙදපොල හරහා දීර්ග කාලින ටෙන්ඩර් මත ගෙන්වනු ලැබූ සම්ප්‍රදායික ක්‍රමවේදය අභියෝගට ලක් කරමින් ගෝලිය වෙලෙදපොලින් ක්ෂනික මිලදි ගැනිමක් ලෙස ගැස් නැවක් පසුගිය ඔක්තෝබර් මාසයේගී ගෙන්වා ගත් බව ලිත්‍රො සභාපති තෙෂාර ජයසිහ මහතා මෑතකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් වෙත දන්වා තිබින.

එම නෞකාව ගෙන්වා ගැනිමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව උදව් කල බවත් ඒ අනුව ලිත්‍රෝ සමාගමට විශාල ලාබයක් ලබාදීමට තමන්ට හැකි වූ බවත් තෙෂාර ජයසිංහ පසුගිය ඔක්තෝබර් මස 19 වෙනිදා ශ‍්‍රී ලංකා පොදුජන සභාපති සංසදය වෙත වට්සඅප් පණිවඩයක් මගින් දන්වා තිබින.

කෙසේ වෙතත් වැඩිපුර ගැස් පිපිරිම් වාර්තා වන්නේද ඊට මාසයක් වත් යාමට පෙර වීම නිසා මෙම ගැස් සම්බන්ධයෙන් අනිකුත් සබාපතිවරු ප්‍රශ්න කරමින් සිටිති.

එමෙන්ම මෙම නෞකාව මෙතෙක් ශ‍්‍රි ලංකාවට ලැබුණු බවක් වාර්තා නොවන බවද සභාපතිවරුන් කියා සිටිති.

ලිත්‍රො සභාපතිවරයා විසින් යොමු කර තිබූ එම වට්ස් අප් පනිවිඩයක පහත පලවෙයි.

70,958 views

11 Comments to “සම්ප‍්‍රදාය කඩා ගෙන්වූ ලිතො ගෑස් නැවක් පිටින් අතුරුදහන්..”

  1. චන්ද දායක says:

    ඇත්ත කිව්වත් ,බොරු කිව්වත් , ලාබ වුනත් ,පාඩු වුනත් , අනාගෙන නෑවත් ,ජනාධිපති තෙෂාර ව බලාගනියි . ගෑස් නිසා අගතිය ට පත්වුණු ජනතාවට කාගෙ පිහිට ද ?

  2. Shalila says:

    🤣🤣🤣🤣🤣 හයියෝ …. Theshara Jayasinghe …. පව් අප්පා.

  3. samitha himi says:

    gas newa wenath ratakata yawa kotiganak gatte kawuda??? desapalaka lokkada? sabapathiyada?? heliweyi langadeema

  4. ක්‍රිමිනල් says:

    දිගින් දිගටම හොඳ සභාපතිවරුන්ට ඇමතිලා, මන්ත්‍රීලා පහර ගහනවා, උන්ගේ කොමිස් එක නැතිවෙනකොට.. අවධානයෙන් බලන්න.

    • Shalini says:

      මෙයාටද හොඳයි කීවේ…. මෙයා හොදයි… ලිට්ට්‍රෝ එකෙන් පඩි දීලා බලාගන්න අයට …. එයාට වැරදෙන වෙලාවට ඒවා වැරැදි නෙමෙයි කියලා කියන්න දාලා තියෙන අයට …. මෙයා වි‍යත්මගෙන් දාපු වියතෙක් කියලා හිතාගෙන ඉන්න එකෙක්. … වැඩ බැරි වියතෙක් … ලක්ෂ 30 විතර පඩිගත්තට, කොම්පැණිය කාලම දාපු වියතෙක් .

      • ක්‍රිමිනල් says:

        වියත්තුත් එක්ක සෑහෙන්ට තරහයි වගේ..
        පරණ කාලකන්නින්ට රට දීපන් නගා.

        • Shalini says:

          වියතුන් එක්ක මොන තරහක්ද අයියා….වියත්තු කියා ගත්තු හොරු ගැනයි , මම කතා කරන්නෙ… පරන කාලකන්නින්ට ‍රට දෙන්න හිතන්නේ නෑ අයියා…. ඒ කියලා මේ කාලකන්නින්ට ආයේ දෙන්නේ නෑ …. මෙයාලා මේ රට හදන්න කියලා ඇවිල්ලා කරන බොරුව ගැනයි කතා කරන්නෙ …. මෙයා කරන්නෙ බොරුවක්…. ඇන්දිල්ලක්. මෙයා ඔය කොම්පැනියෙන් හොදට කරගන්නවා…. කොම්පැණියට කිරීම පැත්තකින් තියලා…. ඔතන වැඩ කරන්න අය දන්නවා කරගන්න හැටි.

  5. හොර හැත්ත,.! says:

    මුන්ට සම්ප්‍රදායකුත් තියෙනවද ආයිබෝං,..!

  6. 3% ට බය බයියා. says:

    අතුරුදහන් වලින් අංක එක පවුල පරාජයට පත්වුණා එහෙනම් .

  7. ''හෞතිකයේ සහ අධ්‍යාත්මයේ,. මධ්‍ය මණ්ඩළයේ බළවතා,.! says:

    ”හෞතිකයේ සහ අධ්‍යාත්මයේ,. මධ්‍ය මණ්ඩළයේ බළවතා,.!

    ”ඉන්දියාව ලංකාවට වැඩිය ලොකුයි කියලා සුද්දො කියනවා,.

    සුද්ද ගෙ අලේ මොඩිගෙ මොලේ ඕඃ රිං ඊඃ සුඃ..
    යකා කියාපි,..!

    ”මෝඩිගේ අලේ රඡ ‘පක’ ස ට වඩා ලොකු ඵකක් යැයි තිරැපති මරා ඡනපති රවටනු ලැබුවේ බටහිර උවමනාවටම නොවුනත් බලකෑදරකම,ඊරිසියාව සහ හීන මානය නිසාවෙන් බව ද යකා දනිති ,.

    ”රඡපකසස ආන්ඩුව හත්පලේ ගා ගැනීම සහ කුස්සියේ සිටම පිපිරීමට හේතු, සහ රටම ගඳගැස්සවීමට මුලාරම්භය දූෂිත මරා බව සිහියට ගත යුතුයි,.!

    ‘මාත්‍රෘෘභූමිය කොළ්ලකෑමේ සුද්දාගේ සැලසුම” මරාට තිරැපති ,නාමල් ඡෙෙනයාගේ සොහොනට ,බැසිල් කුස්සියට,.!

    ‘කුමන්ත්‍රණික බටහිරයන්ගේ ගුදමාර්ගය තුළ පිපිරීමට ආසන්න පරමාණු බෝම්බය, දූශිත මරා,බෑසිලහට නොතේරෙනා බව සත්‍ය වශයේම හාස්‍ය උපදවනා අතර,.

    ”ඉන්දියව ”ලොකු (අලයක්) යැයි සිතීමට වංචනක ලෙස අනුබළ දෙනු ලබනා බටහිරයන්, මෝඩි ඇතුළු සමස්ථ ඉන්දියානු පාළකයන් ලංකාව ආක්‍රමණය කීරිමට දැඩි වෙහෙසක් ඉතිහාසය පුරාවට දරනු ලබනුයේ,චීනයට ඇති බිය නිසාද, නොමැතිනම් බටහිරයන්ගේ කුහක කෙසඟ අදිසි හස්ථය නිසාද,.?

    ” කළුසුද්න් නිර්මාණය කර ඔවුන් තුළින් කූඨලෙස වංචනික ලෙස බළය යෙදා මාත්‍රෘෘභූමිය යටත්කර ගැනීමට අසීමිත උත්සාහයක් දරනා බටහිරයන්, අතීතයේ සිටම ඉතා දැඩි වෙහෙසක් දරා, ‘මධ්‍ය ලකෂයේ පිහිටි කුඩා දිවයින’ ‘මාත්‍රෘෘභූමිය’ කොළනියක් බවට පත්කර ගනිමින් ලොක බලවතුන් සේ සිටිනාලද ක්‍රමවේදයේ සැඟවනු පරම සත්‍යයය ඉතිහාසය වළදමා තවදුරටත් සඟවනු හැකිද,.?

    ”හෞතිකයේ සහ අධ්‍යාත්මයේ,. මධ්‍ය මණ්ඩළයේ බළවතා,.!

  8. නැව ගිලුණත් ගෑස් තිබේ says:

    නැව ගිලුනේ නැහැනේ. ඒත් දෙපාරක් එකම තොගයට ගෙවන්න පුළුවන්. ඒක හොයලා බැලුවොත් නැව හම්බ වේවි.