සම්බන්ධන්ට අසනීපයි.. දෙමල සන්ධාන නව නායකයා සුමන්තිරන්..
February 11, 2019 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා ලෙස පත් කිරීමට වන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වී ඇත.
එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සරවනබවන් මහතා පවසන්නේ මීලග මධ්‍යම කාරක සභාවේදී මීට අදාල මූලික කටයුතු සිදු කරන බවයි.
දෙමල සන්ධානයට විශිෂ්ඨ නායකත්වයක් දුන් වත්මන් නායක ආර්. සම්පන්දන් මහතා මේ වන විට අසනීපයෙන් පසුවීම නිසා ඔහු අනුශාසක වරයෙක් කර සුමන්තිරන් මහතා නායකත්වයට පත් කිරීමේ සාකච්චා දැනටමත් සිදුවන බවත් ඔහු සදහන් කරයි.
මාවෙයි සේනාධිරාජා ජ්‍යෙෂ්ඨත්වය අනුව මීලග පක්ෂ නායකයා විය යුතු වුවද ඔහුද අසනීප තත්වයෙන් පසුවන නිසා නායකත්වයට සුමන්තිරන් මහතා පත් කිරීමට අදහස් කර සිටින බවද මන්ත්‍රීවරයා යාපනයේදී අදහස් පල කලේය.
මෙයාව ඉක්මනින් අසනීප කර ගන්න විදියක් නැද්ද?
උන්ට හම්බ වෙන්නෙ සුමන්තිරන් වගෙ ජාතියට ආදරේ එවුන්. අපිට හම්බ වෙන්නෙ රනිල් අනුර වගේ ජාතියක් ජම්මයක් නැති එවුන්. ඇයි ඒ?
අපිට හම්බ වෙන්නෙත් උන්ටම ආදරේ එවුන් 😂
BAN TNA TERRORIST PARTY …..
සිංහල මිනිසුනේ උබලා මේ බව දැන සිටියාද ? TNA …. Tamil National Arasu Kadchi —— Arasu Kadchi තේරුම දෙමළ රාජ්‍යයේ පක්ශය ..අපේ රටට දෙමළ ජාතිවාදී පක්ෂයක් අවශ්‍ය නැත. ..
මෙය ජාතිවාදී දෙමල පක්ෂය වහාම තහනම් කරනු
BAN TNA RACIST TERRORIST PARTY …
SUMANTHHIRAN is not a person who loves Tamil nation but a racist politician.Tamil nation will reject these basters very soon.
Ane mariyan tho me paarawath….!!!
gahapi katuwa naki hiwalata.
Mung okkoma sarpayo.
උතුරේ දරුණු විදියට පවතින කුලවාදය නිසා දරුවන් හා කාන්තාවන් අසීමිතව පීඩාවට පත්වී සිටින බවත් මේ පිළිබඳව උතුරේ කිසිම දේශපාලන-ඥයෙක් කතා නොකර ගොළුවන් බිහිරන්සේ බලා සිටිනවා යෑයි කාන්තා කටයුතු හා ළමා සංවර්ධන ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පැවැසීය.
ඒ රොටියත් ඉක්මනටම කරවේවා!