සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

January 3, 2021 at 6:23 am | lanka C news
සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

25,833 views

16 Comments to “සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..”

  1. lotus says:

    Good leader. Next Tamil leaders will not discuss …………………..

  2. Kumar Rathnayake says:

    මේ මිනිහා කොහොම මොනා කරත් ඉතින් මනුස්සයෙක්නෙ.. ඉක්මනට සනීප වෙච්චදෙන්..

  3. sathya devee says:

    upadinne indiyawe
    igenaganne pitarata
    deshapaalanaya karanne lankawe
    penesitinne uthure janathawa wenuwen
    behethganne colamba ispirithalawain
    marunama pucchanne yaapane

Main News