සම්බන්ධන් විපක්‍ෂ නායකකම අතහරින්න සූදානම්.. එජාපයට සහාය දෙන්න කොන්දේසි..

December 16, 2018 at 1:20 pm | lanka C news
සම්බන්ධන් විපක්‍ෂ නායකකම අතහරින්න සූදානම්.. එජාපයට සහාය දෙන්න කොන්දේසි..

විපක්‍ෂයේ බහුතරය හිමි කණ්ඩායමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබා දීමට සූදානම් බව දෙමල ජාතික සන්ධානය පවසයි.

ඒ සදහා තම සන්ධානය කිසිදු විරෝධයක් පල නොකරන බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා තව දුරටත් සදහන් කලේ ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණු රජයකට සහාය දෙන්නේ තම ඉල්ලීම් සදහා විසදුම් දුනහොත් පමණක් බවයි.

34,191 Viewers

12 Comments to “සම්බන්ධන් විපක්‍ෂ නායකකම අතහරින්න සූදානම්.. එජාපයට සහාය දෙන්න කොන්දේසි..”

  1. LION says:

    දෙමළ ජාතිවාදය පරාජය කරමු

    • මල්ලිකා says:

      “මන්ත‍්‍රීවරයා තව දුරටත් සදහන් කලේ ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණු රජයකට සහාය දෙන්නේ තම ඉල්ලීම් සදහා විසදුම් දුනහොත් පමණක් බවයි.”
      අනේ පව් අයියො. අලියගෙ හක්ක පටස් !☺️

  2. L Su SIlva says:

    Ane meyata nodee kohomada? Raneeel meya ekke gihin kamaredima deyi hondata. Hebei naki wediyi meya. Ranulth nakiya nisa kamak netiwei. Deepan >>ka agamettata. Umbata lebei levakemata. Smanala peni rasa athi

  3. LION says:

    ජාතික ධජය ඔසවන්නැයි උතුරේ ජනතාවට බල කිරීම නුසුදුසු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ‍්‍රිධරන් පවසයි.

  4. KP says:

    සතර වරම් දෙවියන් ගෙ පිහිටෙන් පෝඩා පෝඩා ටී එන් ඒ අයියා.

    • CORBRA says:

      Who need you TNA ? Nobody in this Country ..Shut your tiger mouth and get lost old man
      Let us join hands against the Separatist Elephant-Tiger Alliance ..Never trust TNA Eelam terrorist party

  5. බන්ඩා says:

    කොටි ප්‍රොක්සි ඉලලීම් තේරැම් ගන්න බැරි ‘අපි යූඑන්පී’ මෝඩයන්ට පමනය්.

    • OLU says:

      සම්බන්දන් උත්සාහ කරන්නේ සිංහලයන් එකිනෙකා කුලල්කාගන්නා අවස්ථාවේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට දුර්වල දේශද්‍රෝහී දේශපාලකයෙක් වූ රනිල්ගේ සහයෙන් ඊළම ලබා ගැනීමටයි …TNA දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් පෙඩරල් වෙනම රටක් ඉල්ලන්නේ ..යුද්ධ කරලා බැරි වුන දේ දේශපාලන බලයෙන් ලබාගැනීමටයි මේ වෑයම ..සිංහලයෙනි උබලා කුමන පක්ෂයකට අයත් වුනත් , මේ අපේ එකම මව් බිම බෙදා වෙන්කිරීමට කිසිදු දේශපාලන පක්ෂ නායකයකුට සහය නොදෙනු .
      UNP කාරයෝ රනිල්ට කඩේ යන්නේ UNP පක්ෂය වෙනුවෙන් නමුත් TNA දේශපාලන පක්ෂය රනිල්ට කඩේ යන්නේ ඔවුන්ට වෙනම දෙමල ඊළම් රටක් ලබා ගැනීමට යි
      සිංහල මිනිසුනේ තමන්ගේ වාසියට ,බලයට ,පක්ෂවලට අපේ රට ජාතිය දෙමළ ජාතිවාදීන්ට බිලි දෙන්න එපා …මේ සිංහලයා සතු ලෝකයේ එකම මව් බිමයි දෙමළාට දකුණු ඉන්දියාවේ ඔවුන්ගේ නිජ බිම ඇත .අපට ඇත්තේ මේ උතුම් ලක්බිම පමණයි ..රණවිරුවන් දිවි පුදා අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත්තේ අපේ අනාගත සිංහල පරපුර රැකගැනීමටයි …නැවත අවස්ථාවාදී දේශද්‍රෝහී පාලකයන්ගේ සහයෙන් එය ඊළම් ත්‍රස්තවාදීන්ට දේශපාලන බලයෙන් අත්කර දීමට නොවේ ,,සිංහල මිනිසුනේ මේ බව නොපෙනෙන්නේ උබලගේ ඇස් ගෙඩි වලට හෙන ගහලද ?
      මගේ රට මගේ ජාතිය මගේ ගම
      මගේ සත් සිරිත් හා ජාතික උරුම
      මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
      මගේ යුතුකමය සළකව් හැම දෙනම

  6. ශ්‍රීලනිපයේ නපුංසක යන්ට වඩා දෙමල සංධානය හොදයි

  7. sambandan says:

    ayi unp katha nayaka kiwuwada yanna epa ,dekam karanna mama ida dennam kiyala.

  8. Simon says:

    Make Sumanthiran a Vice President of the UNP.

  9. Dayani says:

    Stop your bogus, racist campaign for a political solution, because you supported RW to be reappointed.!!! Your party is loathed in the Northern Tamils, as you and TNA politicians live in Colombo, and having luxury lives, enjoying all the benefits as parliamentarians.!!! But your party has done nothing to upgrade the lives of Tamil people the North, but instead, our forces are doing the services they require.!!!
    Stop the bloody bogus, racist campaign, without making another bloodshed in this country again, in which both Tamils and Sinhalese will suffer, because of crazy Tamil politicians and crazy Sinhalese politicians.!!!

Main News