සම්බන්ධන් සටන අතහැර පසුබසී.. මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ බාරගනී.. නමුත් මහින්දට ආණ්ඩුවෙන් තව දුරටත් බාධා
January 18, 2019 at 10:00 am | lanka C news
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නයක කාර්යාලයේ වැඩ බාර ගැනීම අද පෙරවරුවේ සිදු විය.
කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටා ඇති එම කාර්යාලයේදී විපක්ෂ නායකවරයා වැඩ ආරම්භ කලේය.
ධුරයේ රාජකාරි ආරම්භයෙන් පසු සන්ධානයේ නායකයින්ගේ රැස්වීමක් පවත්වන අතර ඉන් පසු මාධ්‍ය හමුවක් ද පැවැත්වින.
මේ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධයන් මහතා විපක්ෂ නායක කාර්යාලයෙන් බඩු බාහිරාදිය ඉවත් කර ගෙන පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් මේ දක්වා විපක්ෂ නායක ලේකම්වරයෙකු පත් කිරීමට රජය කටයුතු කර නැති නිසා තව දුරටත් නිල කටයුතුවලට බාධා එල්ල වෙමින් ඇතැයි විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශකයෙකු පැවසීය.
කරුණාකර සේනා දළඹුවා ගැන පුර්ණ විමර්ශනයක් කරන්න. මෙය දේශපාලන, ආර්ථික, සමාජ කුමන්ත්‍රණයක් විය හැක. රටේ ආර්ථිකය දුර්වල කර තමුන්ට අවශ්‍ය දේ කර ගැනීමට දරන උත්සාහයක් විය හැක. මෙය ලංකාවට පැමිණි ආකාරය පිලිබඳව රහස් පොලිසිය යොදා හෝ විමර්ශනය කරන්න.
Yes! That’s the way! Hitangedara Appuhamy.
ඇත්තෙන්ම මෙය මෙය දේශපාලන, ආර්ථික, සමාජ කුමන්ත්‍රණයක්,අපේ රට අගාදයට ගෙන යෑමක් ..මේ පසු පස දෙමල කොටි ඩයස් පෝරාව සහ දකුනු ඉන්දියාව ඇත කල්ලතොනින්ට විසා නැතුන රටට ඇතුල් වීමට ඉඩදීමේ විපාකය
සේනා දළඹුවා ගැන පුර්ණ විමර්ශනයක් කරන්න නම් ප්‍රථමයෙන් විසා නොමැතිව ඉන්දියන් ජාතිකයන්ට,අපේ රටට ඇතුල් වීම වහාම නතර කරනු ..ඉන්දියාවේ උගුල් මේවා ..ලංකාවේ ආර්ථිකය දුර්වලකිරීමක් …
wayasa 65 penna kisima thanha baritha galpadi 50 naginna beri minissu apata epooooooooooooo obage adyapana sudusukam S.S.C. neda????
මේ කෙහෙල් මල් වලට කොමෙන්ටු දදා ඉඳල අපිටත් නිකම්ම 65 පැනලා යයි. අනේ මන්ද දැන් නම් ඒකත් කල්පනා කරන්න වෙයි .
හරියටම හරි මෙතන අපි කට්ටියම කඹුරු ගාලා කඹුරු ගාලා දැන් ඇඟිලි වල පුරුකුත් ගෙවීගෙන යන්නේ නමුත් තවම හරි ප්‍රගතියක් නම් දැක්කේ නැ.කෑමක් නැ ඔහොම යමුනේද??
Amma Thaaththath 65 panna kiyala galpadi panahak naginna baha kiyala apita epo kiyanawada narumayo?thamunlage sahathika miti walata wada watinakamak e manussayage jeewithe thiyenawa.e manussayage jeewithe eka awuruddak watinne nathuwa athi thamunge mulu jeewithema.ETHUMATA THERUWAN SARANAI!
මෙලෝ හසරක් නොදන්න මේ ඒකනායකද මොකාද කියන එකා කැලෙන් පැන්න නිට්ටෑවෙක්ද ? 🦍
මැලේසියාව සංවර්ධිත රටක් කල මහතීර් මොහමඩ් ට අවුරුදු 94යි අදත් මැලේසියාවේ අගමැති .ඉපදුන වර්ෂය 1925ගිය අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත බලයට පත් උනා.
කොටින්ට සිංහයන්ව පරදන්න බැහැ මහින්දට ජය ශ්‍රී
හම්පඩ නාකි කල්ලතෝනියා, දැන්වත් තේරුනාද උඹලට සිංහයොත් එක්ක හැප්පිල දිනන්ඩ බැහැයි කියල?