සම්බා 80යි.. නාඩු 70යි.. සහල් සදහා සිල්ලර මිල නියම කෙරේ..

February 6, 2017 at 6:46 pm | lanka C news
සම්බා 80යි.. නාඩු 70යි.. සහල් සදහා සිල්ලර මිල නියම කෙරේ..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි රජය විසින් සහල් සදහා සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව සම්බා සහල් කිලෝව රුපියල් 80ක් හා නාඩු සහල් කිලෝව රුපියල් 70ක් වන ලෙස අලෙවි කල යුතු යයි විශේෂ කාර්යභාර ඇමති සරත් අමුණුගම සදහන් කරයි. කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ දිනවල වෙලදපලේ නාඩු සහල් කිලෝව 90ට ඉහලින් හා සම්බා සහල් කිලෝව රුපියල් 110ට ඉහලින් අලෙවි වෙයි.

31 views

3 Comments to “සම්බා 80යි.. නාඩු 70යි.. සහල් සදහා සිල්ලර මිල නියම කෙරේ..”

  1. Perera says:

    mara හිටිය නම් අද හාල් 250යි. mara හිටිය නම් හදේ හාල තමා බත් බයියන්ට කන්න වෙන්නේ. යන්තම් සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියාණන් නිසා අද බඩු මිල සුපිරි, එතුමාට බැන බැන කාපියවූ බඩ පිරෙන්න, ගොන් බත් බයියෝ.

  2. Dadly says:

    Madness, my brother APPASIRA giving me to chance to be resched in the world

  3. Nawoda says:

    Korahe kimbullu dakina ambaruwo Mahinda hitiyanam kiyakata hari bath atayak kanna thibuna. Heta aniddata kanna wenne wali thamai koti gahanakota.Pulwan nam ekath naha kiyapiya upangei modaya.

Main News