සම්මත කල පනත රටට ඉතා හොදයි.. අපි ඡන්දෙ දුන්නේ ඒකයි..- JVP

September 25, 2017 at 12:40 pm | lanka C news
සම්මත කල පනත රටට ඉතා හොදයි.. අපි ඡන්දෙ දුන්නේ ඒකයි..- JVP

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පත රටට හිතකර එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ තම පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය රටට හිතකර පනත්වලට සහයෝගය ලබා දීම බවත් එනිසා එම පනතටද සහාය දුන් බවයි.

ප‍්‍රධාන ලේකම්වරයා මේ අදහස් පල කලේ බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

63 views

20 Comments to “සම්මත කල පනත රටට ඉතා හොදයි.. අපි ඡන්දෙ දුන්නේ ඒකයි..- JVP”

  1. Sampatth says:

    Eka ekata kade giyata kamak nha athta kata karanna mahathwatune. Me panathun chanda kal yanne.mewara witharai. Wtha itapasse ekama.dinaka chanda pawathwimen wasiya ratatai, janathawatai. Mokad api dannawa isaara hitapu kattiya chanda dinapu hati me chnade me palathata light kanu danawa chande iwara unama ewa ussan ghin ilaga chande tiyena thanata danawa. Anduwe mulu balayama eka thanakata dala wipakshe nathi karana rajya sampath yodagena

  2. GOBELES says:

    ADO MARGAYA VIKUNAGENA KANA THAKKADI DESAPALUVO

  3. padasira says:

    janatha vipaththi peramuna

  4. Mahasona says:

    Tamils and Muslims agreed to vote on the condition that PR should be changed from 60:40 to 50:50. They got it. These bloody rascals agreed to that. JVP guys are absolutely useless. Their leaders including the present one are responsible for ruining the country and the youth.

  5. David Milli-Banda says:

    Chande dunna ne. Dan dora wahamu.

    Horse has bolted and now AKD wants the stable gates closed.
    What a Cut Throat……. This is new JVP.

    Business Class & have forgotten the “Sa dukin pelena ewun” marxists/leninist/Maos must be turning in their graves with this JVP Capitalists sporting Hammer and sickle in Red.

  6. කෙලවුම් සිලුවා says:

    මුන් දෙමුහුන්. කෙලියොත් කෙපරයක්. බැන්දොත් දෙබරයක්. ලන්කාවේ අවාසනාවට බිහි උණු කාලන්නි පාවා දෙන්නෝ මුන්.

  7. Nandasoma says:

    ඡන්ද කල් දැමීම රට ට හිතකර නම්, ඡන්ද මුළුමනින්ම තහනම් කරලා දාමු ද බං?

    මෙයාල රනිල්ගෙ අයියල වෙලා….ගොම කලේ තියෙන කිරි බිංදුවක් පෙන්නල කියනව ගොම දිය කරල බොන්න කියල…

  8. Piya says:

    Ana da kiyanna

  9. නිළමේ says:

    ” J = ජාතිය, V = වනසන, P = පක්ෂය තියල තමයි තොපිට දැන් කියන්න තියෙන්නෙ.

  10. sarath says:

    For me known devil is better than an unknown angel. Now JVP is expecting better fruits from the New amendments but when is the problem. JVP had supported the UNP to Postpone the elections indefinitely. What ever the reasona and excuses you give it is obvious that UNP, SLFP and JVP are afraid of Elections.