සම්මුතිය එක දවසෙන් ඉවරයි.. ගමට යන්න බෑ.. ඡන්ද දිනන්න බෑ.. කියා අගමැති ඉවත් කරන්න ශ‍්‍රීලනිප ඇමතිලා යලි රැස්වෙති..

February 20, 2018 at 3:50 pm | lanka C news
සම්මුතිය එක දවසෙන් ඉවරයි.. ගමට යන්න බෑ.. ඡන්ද දිනන්න බෑ.. කියා අගමැති ඉවත් කරන්න ශ‍්‍රීලනිප ඇමතිලා යලි රැස්වෙති..

වත්මන් ආණ්ඩුවේ අගමැති ධුරය වෙනස් කිරිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක් රහස් සාකච්චාවක් පවත්වා ඇත.

ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතාගේ කොළඹ නිවසේදී පවත්වා ඇති මෙම සාකච්චාව සදහා මහින්ද අමරවීර, අනුර යාපා, දයාසිරි ජයසේකර, ටී.බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, දුස්‍යන්ත මිත‍්‍රපාල යන පිරිස සහාභාගී වී තිබේ.

ඉදිරි කාල සිමාවේදී තවත් මැතිවරණවලට මුහුණ දීමට සිදුවන නිසා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා යටතේ ආණ්ඩුවේ සිටිම කිසිසේත්ස සිදුසු නැති බව එහිදී සාකච්චා කර ඇත.

මෙනිසා අගමැති තනතුර වෙනස් කල යුතු බවත් ඒ සදහා ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනත් එහිදී සාකච්චා වී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනය් මණ්ඩලය සදහා ශ‍්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් පැමිණ සිටියහ.

4 views

9 Comments to “සම්මුතිය එක දවසෙන් ඉවරයි.. ගමට යන්න බෑ.. ඡන්ද දිනන්න බෑ.. කියා අගමැති ඉවත් කරන්න ශ‍්‍රීලනිප ඇමතිලා යලි රැස්වෙති..”

  1. Gadol says:

    යමපාලනයට අබ සරනි

    ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී

  2. amitha says:

    We very well knew what Mr Sirisena will do for SLFP. He is very angry with SLFP supporters and vice-versa. SLFP supporters also cannot stand on president Sirisena.This is a psychological phenomenon. Till you all, with him, you do not get proper SLFPvotes.Till you harass President Mahinda and family you won’t get SLFP votes.Simple as that
    He has already destroyed the SLFP.

  3. rathne says:

    Nothing will happen. Who likes to scarify any privilege what they are enjoying now?. Those talks are just killing the time. Who cares.

  4. Winsara says:

    Dumee babala gena ithin den wedak nahane. aparade bus eka apu welawe naginna thibbane.

  5. indunil says:

    muhuna samaga tharahata nahaya kapaa ganeema….

  6. ගම් බයියා says:

    දැන් පරක්කු වැඩී මචන්ලා. උබලව මහින්ද බාරනොගත්තොත් ඉතින් අබ සරනම තමා. හොරකම් කරපුවාගෙන් බිස්නස් එකක්වත් පටන් ගනිල්ලා. පහුවෙලා බැසිල් මහත්තයගෙ ආණ්ඩුවකින් තානාපති කමක්වත් ගන්න බැරියෑ.

  7. බබා උක්කුන් says:

    ජනතාව ගොනාට අන්දන අලුත්ම නාටකය අද සිට කොටස් වශයෙන් දියවන්නා රඟහලේ.
    අධ්‍යක්ෂණය: මෛතුනපාල , නිෂ්පාදනය: මිස්ට. බීන්
    “අපි තරහයි දෙවන කොටස පොහොට්ටුවේ පෙති ගැලවීම.”

  8. ගන්ජ බන්ඩා says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරැ තෙල් හත් පට්ටයක් හොයා ගත්තහම තව ටිකක් ඔිනා කියල වෙද රාල කිව්වලු. කුම්බලා මාලු කෑව නම් විදෝපන් බලලෝ කියල කියමක් තියනවලු. ඉතින් නිකන් විඳවන්න එපා හිවලුනේ.

    • kate says:

      Windawanne Api. Un nove. Each day they take every benefit from our money doing nothing for the country. Why general public wait so long without chase away these traitors. Our country is destroying.

Main News