සම්මුතිය විසම්මුතිය වෙයි.. ශ‍්‍රීලනිපය පන්නා දමා එජාප තනි ආන්ඩුවක්..

August 20, 2017 at 12:17 am | lanka C news
සම්මුතිය විසම්මුතිය වෙයි.. ශ‍්‍රීලනිපය පන්නා දමා එජාප තනි ආන්ඩුවක්..

තව දුරටත් ශ‍්‍රීලනිපය සමග හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යනු වෙනුවට එජාප ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් විසින් යෝජනා කර ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනවරම ලැබුණේ එජාපයට මිස ශ‍්‍රළීනිපයට නොවන නිසා එජාපය විසින් තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු බවයි.

එසේ කලහොත් වඩාත් කාර්යක්‍ෂමව රට පාලනය කිරීමට හැකිවන බවත් ගිය ආණ්ඩුවේ බරපතළ චෝදනා එල්ල වන පුද්ගලයින් වත්මන් හවුල් ආණ්ඩුවද නියෝජනය කරන නිසා ඔවුනට විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි වී ඇති බවත් ඔවුන් තව දුරටත් අගමැතිවරයාගේ අවධානය යොමු කර ඇත.

76 views

4 Comments to “සම්මුතිය විසම්මුතිය වෙයි.. ශ‍්‍රීලනිපය පන්නා දමා එජාප තනි ආන්ඩුවක්..”

  1. Karu says:

    ඇති යාන්තම්.
    මාත් කල්පනා කර කර හිටියෙ ජනතාවට සේවය කරන්න කොයි පැත්තට ද යන්නෙ කියල.

    • asaranaya says:

      හීන්බබා සීයාගෙ අප්පොච්චත් කියලා තියෙනවා ඔය වගේ කතාවක්.

  2. love nature says:

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ.

  3. David Milli-Banda says:

    No problem……………. Can scrape the government coffers without hindrance and appoint Ravi.K to the cabinet
    and make merry untill the masses start to eat punakku.

Main News