සම්මුතිවාදය අවසන්.. එජාප-ශ‍්‍රිලනිප ආණ්ඩුව අලුත් නමකින් ඉදිරියටම.. ‘අන්තර් පාලන වැඩසටහන’

April 23, 2018 at 10:00 am | lanka C news
සම්මුතිවාදය අවසන්.. එජාප-ශ‍්‍රිලනිප ආණ්ඩුව අලුත් නමකින් ඉදිරියටම.. ‘අන්තර් පාලන වැඩසටහන’

එක්සත් ජාතික පෂක්‍ය සමග ඉදිරි කාලය සදහාද ආණ්ඩුව කරගෙන යාම සදහා ආන්තර් පාලන වැඩසටහනක් සදහා යෝජනාවලියක් සකස් කල බව ඒ සදහා පත් කල කමිටුවේ සභාපති ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

මෙම යෝජනාවලිය ජනාධිපතිවරයාට බාර දෙන බවත් ඉන් පසු කල යුතු දේ ගැන තීරණයක් ගනු ඇති බවත් ඔහු සදහන් කරයි.

34 views

11 Comments to “සම්මුතිවාදය අවසන්.. එජාප-ශ‍්‍රිලනිප ආණ්ඩුව අලුත් නමකින් ඉදිරියටම.. ‘අන්තර් පාලන වැඩසටහන’”

  1. Ranjan says:

    Pin Anduwe Pin Amethila. Peoples` money is wasted. So many Ministers doing nothing.Tax payers are harassed. we have to earn fro them. Country in shambles. They want to continue in their Posts. Bloody shameless fellows.

  2. කනිෂ්ක මහාසේන says:

    අන්තර් පාලන වැඩසටහන කියන නම බොහොම සැක කටයුතු නමක් මේවගේ නම් දාන්නේ විප්ලවයකින් පස්සේ හෝ ආණ්ඩුවක් කඩා වැටිලා සියලු දෙනාගේම එකඟ තාවයකින් නව ආණ්ඩුවක් ගෙනෙනතුරා ආණ්ඩුවක් කරගෙන යාමට හෝ “රටට නව වියවස්තාවක් ” ගෙන එම සඳහා එතෙක් ඇතිකරගන්නා එකඟ තාවකට .මෙවැනි ක්‍රමයකට නේපාලයේ අන්තර් පාලන ආණ්ඩුව නව වියවසතාවක් ගෙනාව .සියයට 90% හින්දුන් සිටින ලෝකයේ ලොකුම හින්දු රාජ්‍ය මාවෝ වාදී ගරිල්ලන් දමලා විනාස කරලා වියවස්තවෙන් ආගමක් නැති අනාගමික රාජ්‍යක් කළා බටහිරයෝ .

    එනිසා මේ එන්න යන්නේ අන්න ඒ කුමන්තරණය .චන්ද්‍රිකාගේ ඇම්බැට්ටයන් වන මොවුන් ඔය ගෙන්න හදන්නේ නව වියවසතව සම්මත කරගන්න අවශ්‍ය රාජ්‍ය රාමුව .වහාම ජනතාව මේ ගැන තේරුම් ගන්න .මේ එන්නේ ෆෙඩරල් රකුසා .ධීන පාලකයන් රට පවල දීලා සදහටම බලයේ ඉන්න මේ බලන්නේ

    • නමුනුකුල says:

      සම්පූරණ ඇත්ත මේ නම අපේ ඇත්තෝ ආණ්ඩුවකට දාන නමක් නෙවෙයි මේක තනිකරම බටහිරයන්ගේ උවමනාවට චන්ද්‍රිකා රනිල් මංගල යන අය සහබාගිත්වයෙන් බටහිරයෝ දාල දීපු නමක් .
      ඊළඟ ජවනිකාව අනුව බටහිරයන් කියාවි ලංකාව හැම අතින්ම අස්ථාවරයි මේකට හේතුව මේ රටේ වියවස්තාවේ තිබෙන ප්‍රශනය ඒ නිසා සෑම ජාතින්ටම පිළිගන්න පුළුවන් නව අවියවස්තාවක් ගෙන්න කියල
      එහම කියල මේ “අන්තර් පාලන ආණ්ඩුව “ගෙනේවි එක ගෙනල්ලා කියාවි නව වියවස්තවක් සම්මත කරලා එක යටතේ චන්දයක් තියලා ආණ්ඩුවක් පත්කරගනිමු කියල .ඔන්න ඕක තමයි මේ කරන්න යන්නේ .

      නමුත් අපේ තර්කය මෙහෙම එක පාර්ශවිකව අස්ථාවරව විරුද්ද පක්ෂය නියෝජනය නොවෙන අන්තර්වාර පාලනයකට ජනතා මතය නිවැරදිව නියෝජනය නොවන නිසා කිසිම විදිහකින් අලුත් වියවස්තාවක් ගෙන්න බලයක් නෑ එක ප්‍රජාතන්ත්‍ර විරෝදියි .එනිසා නව වියවස්තාවක් ගෙනා යුත්තේ පාර්ලිඑම්ත්නුව විසිරුවා හැර නව රජයක් පත්වූ විට පමණයි

  3. ආයෙත් රැවටෙමු ද? says:

    මේක තනිකරම සෙප්පඩ විජ්ජාවක්. නිකම් අළුත් ලේබලයක් ඇලවීමයි, ඇමතිකම් කීපයක් එහාට මෙහාට කිරීමයි ඇරෙන්න වෙන කිසි දෙයක් මෙතන වෙන්නේ නෑ. මොන රටේ ද අවුරුදු දෙකකට අතුරු පාලන ආණ්ඩුවක් පිහිටුවන්නෙ? අවුරුදු දෙකක් තිස්සේ අතුරු පාලන ආණ්ඩුවක් තියෙනවයි කියන්නේ, ඒ අවුරුදු දෙකට රටේ කිසි දෙයක් වෙන්නේ නෑ කියන එක. “අතුරු පාලන” කියන බොරු වචනෙ තනිකරම, 2015 ඉඳන් කරන රනිල් – සිරිසේන ක්‍රීඩාව මේ විදියට ම 2020 දි තොලොන්චි වෙනකම්ම කර ගෙන යන්න යොදා ගනු ලබන වහන්තරාවක් විතරයි.

    • නිශාන්ත පෙරේරා says:

      මේ කරන්නේ චන්ද්‍රිකාගේ ෆෙඩරල් රකුසා අරගෙන එන්න හොර පාරකින් .චන්ද්‍රිකා තකහනියේ අරලියගහ මන්දිරේට බඩගෑවේ මෙන්න මේ හොරකමට තමයි .සිරිසේන ගැන කතා කරලා වැඩක් නෑ අපේ මිනිස්සු මහා ලොකුවට පත්කොරගත්ත මිනිහට ඇත්තටම මරණාධාර සමිතිය්ක්වත් පාලනය කරගන්න තරම් දැනුමක් තියෙන මිනිහෙක් නෙවෙයි . මිනිහා දුන්නු දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා විතරයි .

  4. SB says:

    සක්කිලි අමුණුව…නහින දෙහින කාලේ කොහොම හරි කාගෙන ඉන්න හදන්නේ…

    • Analyst says:

      The patriotic people in this Country are watching carefully whether your plan is to support to
      continue the current ruler’s Antinational moves which threatens the National Security and Sovereignity of the Country,which they intend to bring to appease the Colonial masters, NGOs and separatists. If that is the case, future generation’s Curse would befall on you all.

  5. Alwis says:

    Whatever it is there will be no difference if the same people are running the govt with Ranil and Maithri..The problem is not the concept but the leaders so unless the leaderships change there will be no difference to the country or people

  6. Niru says:

    Mona nama dammath Uro enne madawalemai

  7. DAYASIRI says:

    ඊනියා යහපාලනය ආරම්භ කරපු දවසේ ඉඳලම කරන්නේ මේ වගේ සෙප්පඩ විජ්ජා තමයි. මේවාට උත්තර දෙන්න සිංහල භාෂාවේ කුණුහරප සොයා ගන්න අමාරුයි. කමිටු පත්කරමින් විවිධ නම් යොදමින් කරනු ලබන අනාගමික රටක් බිහිකිරීමේ කුමන්ත්‍රණකාරී දේශද්‍රෝහී ක්‍රියාවලියට එරෙහිව අතීතයේදී මෙන් මහා සංඝරත්නය නැවත පෙරමුණ ගත යුතුව අැත. සිරිසේන ජනාධිපති සහ පිං අගමැති ප්‍රමුඛ චෞරපාලකයන් මෙහෙයවන්නේ “චෞර රාජිනී” නමැති කෘතියෙන් හඳුන්වා දී අැති චන් ද්‍රිකා කුමාරතුංග විසිනි. එසේ හෙයින් විවිධ ආකාරයෙන් වෙස් මාරුකරමින් රඟ දක්වන දහඅට සන්නිය පලවාහැර අපේ මව්බිම ආරක්‍ෂා කරගැනීම අපවිසින් ඉදිරි පරපුර වෙනුවන් ඉටු කළ යුතු අපේ යුතුකම සහ වගකීමයි.

  8. wayasaka mahattayo
    Hedniye sita Medawala dakwa parata carpert tikakak danawa, oya mokuth weda nokara sepa witharak windina minihek LAJJAYI MANUSSAYO

Main News