සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ..- 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..

April 9, 2018 at 9:20 am | lanka C news
සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ..- 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..

අද දිනයේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණය කුමක් වුවද ස්ථිර වහයෙන්ම එජාප-ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

මීලගට පාර්ලිමේන්තුව රැස් කරන දිනය වන 19 වැනිදා තමන් ඇතළු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් සියළු දෙනා අසුන් ගන්නේ විපෂයේ බවද ඔහු සදහන් කලේය.

විශ්වාස භංගයෙන් අගමැතිවරයා ඉවත් කරන්න නොහැකි වුවහොත් එදාට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බවට තමන් මීට කලින් කල ප‍්‍රකාශය සත්‍ය බවත් ඊළග පාර්ලිමේන්තු දිනයේදී එය දැක බලාගත හැකි වනු ඇති බවත් ඔහු කියා සිටී.

46 views

16 Comments to “සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ..- 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..”

  1. Lucky says:

    මැතිවරණ 3 කින් ආසනෙත් පැරදුන එකෙක් ගිය උඩ

  2. මෛත්‍රී says:

    තොපි එකෙක් වත් පොහොට්ටුවට යන්න එහෙම නැ. තොපි හිටන් එක්ක හිටපන්. එ ඉදලා මෙ රටෙන් මකබැවියන්.

  3. Gotaimbara says:

    Well said Minister. Let the Government die a natural death. As long as Sirisena is in the SLFP there is no Vision for the party.

  4. NAK says:

    We have heard this before haven’t we? we’ll believe after we see!!!

  5. Sanjay g says:

    SLPP or JO before February 10 th should not take any of these guys = let them sit with TNA & let them take TNA membership = NP 🚩

Main News