සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ..- 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..

April 9, 2018 at 9:20 am | lanka C news
සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ..- 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..

අද දිනයේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණය කුමක් වුවද ස්ථිර වහයෙන්ම එජාප-ශ‍්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

මීලගට පාර්ලිමේන්තුව රැස් කරන දිනය වන 19 වැනිදා තමන් ඇතළු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් සියළු දෙනා අසුන් ගන්නේ විපෂයේ බවද ඔහු සදහන් කලේය.

විශ්වාස භංගයෙන් අගමැතිවරයා ඉවත් කරන්න නොහැකි වුවහොත් එදාට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් බවට තමන් මීට කලින් කල ප‍්‍රකාශය සත්‍ය බවත් ඊළග පාර්ලිමේන්තු දිනයේදී එය දැක බලාගත හැකි වනු ඇති බවත් ඔහු කියා සිටී.

116 views

16 Comments to “සම්මුති ආණ්ඩුව ඉවරයි.. අපි ආණ්ඩුවෙන් යනවා.. පාර්ලිමේන්තුවේ අපි විපක්‍ෂයේ..- 16 කණ්ඩායම වෙනුවෙන් ලක්‍ෂමන් යාපා කියයි..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Oh KAWADATH HITIYE MAHINDA RAJAPAKSA Ekka tama.api dannawa vipakseta muttiyane allapu tarama.nikam baila Gahanna EPA.

  2. Kumars says:

    2015 chanden peradunu wedige puthala kohomada yahapaalana anduwe pawethma theeranaya karanne? Dekkane wiswasabhangaya dinapu heti. Ewagema thamai yahapaalana anduwe pawethmath. Ballo biruwata kandu paath wenne neha wagema balloth ekka nida gattama mekkoth ekka nagitinne kiyana dekama sathyayi kiyala mun opppu karala iwarrai.

    • bleo says:

      janathaawa rawattala January 8 chanden paarilmenthuwata ringala thiyenne wadi hariyak nuugath balu ralak. unta katu suuppu karanna denawanam onama paahara neethiyakata atha ussayi. ehev parayo athara randu athiwena eka arumayak neweyi. balupora dekala nadda ? maha bankuwa horaa kaapu ewun harima wiswaasayilu 122 kata.

  3. Silva ss says:

    Wipasse Kiyanne TNA ekkada ?

  4. Arjuna says:

    මුං ටිකම තමා මීට කලින් මේ ආණ්ඩුව කරපු සේරම ජඩ වැඩ වලට සහයෝගය වරාය විකුණන්ට පක්ෂව කතා කළේ. බැඳුම්කර දී රවියා කිසි හොරකමක් කළේ නෑ කියලා මුලින් කතා පැවැත්වේත් මුං ම තමා. වරප්‍රසාද භුක්ති විඳලා දැන් හිමින්ම පොදු විපක්ෂයට හේතුවෙනැයි යන්නේ මොකද 2020 දී ගොඩ ඒමක් නැති නිසා හැබැයි මුංආයෙත් මිනිස්සු රවට්ටලා බලයට එනවා. ඒක ෂුවර්.
    මොකද මුං පස්සෙ යන්නත් සාධාරණිකරණය කරන්නත් මී හරක් මෙ රටෙහි ඉන්න නිසා.

  5. Ananada says:

    Dear Minister Yapa, you are a very respected politician and hope atleast you keep your word for the people of SL and end this National Government which has been a virus to this country..We wish you all the best

  6. JO Voter says:

    JO, Please DO NOT TAKE These Hypocrites.

  7. giya aanduwe ratakapu meyath anik ayath elawa damamu janathwani .. UGATH THARUNA 225 THORA GAMu.. MOUN DEEERGA KALAYAK RATA KEEEWAAA HORAKAM KALA, SEPA WINDA,,, TAX NOGEWa, APE SALLIWALIN SIYALLAMA nIKAN ARAN SEPA WINDA PALAYAW ADAMA

  8. අය්යෝ අබේ අය්යෝ says:

    මොනවද මේ කතා. ඇදුම් ඇදගෙනද me සද්ද දාන්නේ?

  9. dasun says:

    Oya kiwwata mun yanne ne. Kaiyya witharai

  10. RUNA says:

    Boru nokia hitapan. Kuttiyak hambawei.

Main News