සම්මුති ආණ්ඩුව දික්කසාදය අබියස හට්ටිමුට්ටු පොලොවේ ගහයි.. ජනපතිගේ බැදුම්කර කොමිසමට එරෙහිව අගමැතිගේ එජාපයෙන් විරෝධතා..
November 17, 2017 at 10:40 am | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ෂණය කරන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව වෙත අගමැති රනිල් වික්රමසිංහ මහතා ලබන සදුදා දිනයේ කැදවා ඇත.
එම කොමිසම හමුවේ තමන් කැමැත්තෙන්ම සාක්ෂි දීමට පැමිණෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම කියා තිබින.
එදිනම එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් විසින් කොළඹ නගරයේ බැදුම්කර කොමිසමට විරුද්දව විරෝධතාවයක් පැවැත්වීමට සූදානම්ව සිටින බව වාර්තා වෙයි.
බැදුම්කර කොමිසමට එරෙහිව එජාප මැති ඇමතිවරුන් විසින් විවිධ අවස්ථාවන්හි විරෝධය පල කරමින් සදහන් කර ඇත්තේ මෙය එජාපය දේශපාලන වශයෙන් විනාශ කර දැමීම සදහා සිදු කරන කුමන්ත්රණයක් බවයි.
ජනාධිපතිවරයාට අදාල චෝදනාවට පිලිතුරු ලෙස කියා සිටියේ කිසිවෙකු ඉලක්ක කර පරීක්ෂන සිදු නොකරන බවත් දුෂිතයන්ට දඬුවම් දීම අනිවාර්ය බවත්ය.
WHERE IS THE unp PERERA ?
WHAT ARE YOU DOING.
WHY NO COMMENTS………..
Stupid Perera fallen deep sleep with suduthumpiya as he was mention all the time.
Sirikothe guu godakata yatawela inne….jvp eke saban gaagena rathnathpriyage adumak daagena…gonmalgen pawder tikak daagena eliyata bahiiy….
මම හොදින් ඉන්නවෝ මට දැන් ඔය පැත්තෙ එන්න වෙලාවක් නැ මම රා පෙරන්න ගත්තා ජීසස්ගෙ පිහිටෙන් වැඩේ නැගලා යනවා මම ගොඩ බං ඔන්න එහෙනම් මගෙ සුදුතුම්පිය උතුමානනුත් මතක් කරා.
Unp eke minusu paw .ey minusu thaniyen mahindath ekka tharanga kaloth appath nathi wenawa.laksha 25 chanda thiyenne.slfp eke chanda dekata bedunama chance ekak ei balagana hitiya.eth sampoorna slfp pakshikayoma mahindage athe. Ena chande kohomath parathai.lankawe maha parimana viyaparikayo okkoma mahindagei minusu.egollo unp kivama vihuluwata gannawa
Arthika kalamanakarnaye ayanna aayanna therenne na. Duk wemawa hara monawa karannada
පඹයා සහා වඳයා එකතුවි නටන නරි නාඩගම්
Mr, Ranil is good gentleman and clean. All those people make him fool and joker. Even after one month , his underware is clean as new. Outing his hand in to pant pocket and scratching bowls make all the problem solve. Our Joker of the parliament . Jayawewa
Perera is a stupid “mongal ” therefor he has no brain to make a clever comment.
අනුන්ට කලදේ තමන්ට පලදේ කියන්නේ මෙන්න මේ වගේ ඒවාට තමයි…!