රජය අතහැරි සිමෙන්ති-පිටි මිල සමාගම් ඉහල දමයි.. අලුත් මිල මෙන්න..

October 11, 2021 at 10:00 am | lanka C news
රජය අතහැරි සිමෙන්ති-පිටි මිල සමාගම් ඉහල දමයි.. අලුත් මිල මෙන්න..

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමටත් සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

මෙම මිල ඉහළ නැංවීම අද උදෑසන සිට ක්‍රියාත්මක වන බව ද ඔවුන් කියා සිටී.

තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් ඉවත් කිරීමත් සමගම සමාගම විසින් ද මිල සීමා නියම කරමින් සිටියි.

එමෙන්ම සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.

කෙසේ වෙතත් රජයේ සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි.

66,980 views

10 Comments to “රජය අතහැරි සිමෙන්ති-පිටි මිල සමාගම් ඉහල දමයි.. අලුත් මිල මෙන්න..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    කෝ වරෙල්ලා අර සින්දුව කියාගෙන බලන්න..

  2. dananjaya says:

    රු 98 ින් ෙනෙව් දැන් හැෙමා්ම ෙදන්න 1350

  3. Manel says:

    Who Cares? If you can’t afford, do not buy. Govt cannot and should not interfere. People must learn to live within their limits. Strive to do your best and overcome difficulties with a pride. Do not bent on anybody else.

  4. lakmal says:

    gootabaya…puka deepan americawata…gon haraka..rata kewa

  5. බිංකුණ්ඩා says:

    … සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි. (හොඳ වෙලාවට කොම්පැනි කාරයො අසාධාරණ විදියට මිල වැඩි කරල නෑ. නැත්නම් බලාගන්න තිබුණ ආණ්ඩුවෙ හැටි. කොම්පැනිකාරයො උස්සලා ගහයි පොළොවෙ)

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ඕ ස එක්ක සෙල්ලං නෑ හොද වෙලාවට මේච්චර අඩු ගානකින් වැඩිවුනේ , ගනං මෙහෙම වැඩිවෙන්න හරි රටක් තියෙන්නේ රාජපක්ෂලා හින්දා කියලා මතක තියාගනිං. 😋😋😋

  6. Jude perera says:

    Ko ara wedakarana viruwa

  7. Alapaluwa says:

    ජනාධිපතිතුමා සිමෙන්ති රුපියල් 200කින් වැඩිකර බාර් ලැයිසන් වලින් ලැබෙන මුදලුත් සමග ලබන මැතිවරණ ව්‍යාපාර සදහා ඒකතුකරගන්න. සජියයි ජෙප්පොයි වැලලෙන්නම දෙමු ඊලග ජනාදිපතිවරණයෙදි
    From SA

  8. piyal says:

    ammage redde anduva, mun okkomata hena 07 ma gahapiya.

Leave a Comment

Main News