සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්..- හමුදාපති

October 9, 2020 at 3:22 am | lanka C news
සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්..- හමුදාපති

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද ඔහු පැවසීය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති බවද ඔහු පැවසීය.

මේ නිසා සියලු දෙනාමත් තමන් ආසාදිතයෙක් නොවීමට වග බලාගන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

52,897 views

9 Comments to “සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්..- හමුදාපති”

  1. heeraluwa says:

    udam ana ana hitiya neda???? lokenma dewaniyata kiyala

  2. Hudson says:

    Now where is Godahewa’s International report? are we still best?

    • kamal says:

      HADUSON,රටට කෙලවෙනකම් ඉන්න උබ වගේ අපතයෝ තමා CORONA හැදිලා මකබවිල යන්ට ඕනේ, ලජ්ජා වෙයන් උබ හුරේ දාන්නේ උබ ඉන්න රටටම නේද

  3. Buuwa says:

    අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත් දැනුම් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් සමාජ ජාල පිටුව ඔස්සේ රටේ මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත

  4. උක්කුං මල්ලී says:

    යකෝ අපිට ආසාදනය නොවී ඉන්න කියලා හරියනවද? අර Jr තමන්ගේ ආරක්ෂාව තමන් විසින් ම කර ගන්න කීවා වගේ වැඩක්.

  5. දිලිත් says:

    කොරෝනා ඉවර කරපු ක්‍රෙඩිට් එක අරන් චන්දෙ දිනන්න චන්දෙ ඉවර වෙනකම් කොරෝනා නෑ කියලා අල්ලන් හිටියා …
    චන්දෙ ඉවර වෙච්ච් ගමන් කොරොනා තියෙනවා කියන්න බෑනෙ..
    ඉතින් මාස 2ක් වගේ යන්න දීලා ආපහු වැඩේ පටන් ගත්තා
    ඔන්න ඕකයි උනේ

    ජනතාව ඇන්දීම කලාවක් නම් රාජපක්ශලා එහි පිකාසෝලා වෙයි

  6. Sirimal says:

    LockDown the entire country for at least one week
    IT may be difficult
    But LIFE is PRIORITY

  7. Sunil says:

    නිරෝධායන යට වැඩිය ප්‍රතිකාර ගැන බලන්න ඕන. ලෙඩ ගැන දන්න අය තීරණ ගන්න ඕන.