සමාජය පුරා වෛසය පැතිරෙනවා.. පොකුරු කතා බොරු.. දැන් සත්‍ය පිලිගත යුතුයි..- මෙරට ජ්‍යෙෂ්ඨම වෛරස විද්‍යාඥයා කියයි..

December 15, 2020 at 10:00 am | lanka C news
සමාජය පුරා වෛසය පැතිරෙනවා.. පොකුරු කතා බොරු.. දැන් සත්‍ය පිලිගත යුතුයි..- මෙරට ජ්‍යෙෂ්ඨම වෛරස විද්‍යාඥයා කියයි..

කොරෝනා වෛරසය ඒ මේ වන විට පොකුරු වලට සීමා නොවී සමාජය පුරා පැතිර යාම සිදුවෙමින් ඇතැයි මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මෙරට සිටින ප්‍රධානතම වෛරස විද්‍යාඥයෙක් වන ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය ලෝකයට අලූත් වෛරසයක් නිසා ඊට මුහුණ දීමට ප්‍රතිශක්තියක් මිනිස් සිරුරට නැති බවයි.

වෛරසය සමාජය පුරා පැතිර ඇතැයි පිළිගැනීමට ඇතැමුන් අකමැත්තක් දක්වන නමුත් සත්‍යයට මුහුණ දී මෙය පාලනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

වෛරසය ශරීරගත වී ඇති 80%ක් දෙනාට කිසිම රෝග ලක්ෂණයක් මතු නොවන බව මේ වන විට තහවුරු වී ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

37,329 views

20 Comments to “සමාජය පුරා වෛසය පැතිරෙනවා.. පොකුරු කතා බොරු.. දැන් සත්‍ය පිලිගත යුතුයි..- මෙරට ජ්‍යෙෂ්ඨම වෛරස විද්‍යාඥයා කියයි..”

  1. බන්ඩා says:

    පොකුරු කතා දැන් සති කිහිපයක සිට බොරු බව බොරු කියන උන් ඇර සියලු දෙනාම දන්නවා.

  2. Nutmeg Man says:

    A video by AsapSCIENCE explaining how much of certain foods can kill you has been making the Internet rounds the last few days. Most examples are actually comforting…no one’s ever going to eat 480 bananas or drink 70 cups of coffee, so go ahead and get that refill. But one food, nutmeg, raised some red flags.
    According to AsapSCIENCE, two teaspoons of the spice is enough to cause convulsions and possibly death. Whether you like a sprinkle of nutmeg (සාදික්කා) in your coffee or just on holiday desserts, this news is understandably nerve-wracking.
    මේ අනුව සාදික්කා තේ හැදි 2ක මාත්‍රාවකට වලිප්පු කම්පන හා මරණය ඇති කලහැක.NutmegMan හරහා ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්ද ?

    • හන්දියේ නානා says:

      මේ දවස්වල Nutmeg විකුණගන්න බැරැව කුළුබඩු ව‌ෙළ‌ෙන්දෝ ඇඩ්රස් නැතිව ඉන්න ව‌ෙලේ ආපු හොඳ චාන්ස් එක නැති කරන්න ය‌ෙපා අයියා..

    • 1234 says:

      ඉඟුරු පියලි, කොත්තමල්ලි, සාදික්කා, වසාවාසි……

    • Johnson says:

      I think the other way round !!!!
      2 teaspoonful doesn’t contain whole nutmeg, only a fraction !
      Old fashioned “Siri Sara Bulathwita” contains enough nutmeg to kill oneself if your theory is correct !!!!

      • වසාවාසී says:

        හරි බූරැවෝ ඉස්සර දත් පුරවද්දි රසදිය පාවිච්චි කලා ..දැන් ඒක විසක් කියලා ඔප්පු ව‌ෙලා නිසා පාවිච්චි කරන්නේ නෑ.
        අද සමහර රටවල සාදිකිකා තහනම්

        • Gunasena says:

          හොඳයි මහත්මයා, අර වතුපිටිවල පැනිය නොබීපු අයට වෙච්චිදේ ඔබතුමාට නොමවේවා !

  3. Korona says:

    මේ අති ශ්‍රේෂ්ඨ විද්වතා දැං නේද කට ඇරියෙ. මෙතෙක් කල් කොහෙද මෙතුමා හිටියෙ. හතර කොනෙන්ම බේරෙනකොට ඕං බේරනව බේරියල්ල කියල තමයි එතුමගෙ උපදෙස.

  4. ක්‍ර්ම්නල් says:

    හිරු ,දෙරණ පැය විසිහතරම බලන මෝඩ පහේ බෛයො මෙතුමගේ රෙදි ගලවයි වගේ ! පැනිබීලා,මුට්ටි විසිකරලා රතු නූල් බැදලා කොවිඩ්19 හොදකරන්න බලාගෙන ඉන්න තැරිදාර පුන්නක්කු බෛයන්ට මේවගේ “සත්‍ය” වහකදුරු වගේ.

    • තැරිදාර මීහරක් මඩ සහ ගොම ලොන්ත කාලය කන්නා says:

      අපට මොකද කාට කෙලවුනත්, අපේ ගාන හවසට ලැබෙනවා, දවස පුරාම කෑම බීම

  5. රන්වල says:

    ඇස්පනා පිට සිදුවන සත්‍ය දැනගත්තද නොදන්නා සේ නොදැක්කා සේ සිටීමට හුරුවන්න.කොදුනාරටි බිද දැමූ මොළ සේදූ මීහරක් රැලක් සූර හාම්පුතෙක් විසින් මරණය කරා දක්කමින් සිටිති.උන් මරණය අභියසත් සිටින්නේ හාම්පුතා කැවූ ගුලියේ මතිනි.උන්ට සත්‍ය පවසන්නට ගොස් දේශද්‍රෝහියෙකු එන් ජී ඕ කාරයෙකුව ලේබල් ගසා ගැනීමට මෝඩ නොවී හැකි නම් තණකොල පුන්නක්කු තම්බා හෝ පැණියක් තනා රැල්ලට එක්ව විරුවෙකු වන්න

  6. රටවැසි says:

    අනේ ඔන්න අපිට නං ඇහුන්නෑ . අපි දන්නෙත් නෑ . අපි ආස පොකුරු වලට විතරෝමයි .

  7. kumara says:

    තිස්ස විතාරණ බයිතුමාට රාජ්‍ය ඇමතිකමක්වත් දුන්නෙ නෑ නෙ. හිතේ අමාරුවට කියන කතා‍‍‍‍

  8. අනුර says:

    හැම ඒකාගෙම කට ඇරෙන්නේ කෙලවිලා කියන්න විතරයි. ඒකට උදව්වක් වෙන කිසිම දෙයක් කියන්න එකෙක් නැහැ . මේ වගේ මහාචාර්යවරුන් ගැන ලැජ්ජයි. මේ වගේ කතා උලුප්පලා දාන මාධ්‍ය ගැනත් ලැජ්ජයි

    • ක්‍රිමිනල් says:

      ඉතින් බන් අර ඇන්ටිජන් මෑන්ගේ චැනල් එක බලහංකො ,එකේනං අපේ රට තමයි දැන් හොදටම කරන්නේ , කොච්චර හොදට කරනවද කිව්වොත් මිනිස්සුන්ගේ බඩ පොත්තට ඇලිලා ,ඇස් එලියට පැනලා . එ තරමටම හොදට කරනවා..

  9. Saleem says:

    ලෝකෙ නැති ජල වගු බම්බුවක් ගැන කියල මුස්ලිම් අපිට රිදවන ජාති වාදි වනචාරින්දෙට දෙයියන්ගේ දඩුවම. මාස හයක් දාහක්ව තිබුණු එක මාස හතරෙන් තිස් දාහ වෙලා. අපිව පුච්චන තරමට ඕක දසදහස් ගුණයෙන් වැඩි වේවි. කළකම් පළදේ රජකම් කළද

    • Boo says:

      ජාතිවාදී වනචාරි කිව්වෙ ආයිබොවං අර මිනී මරල දිවිය ලෝකෙ ගිහිං ගෑනු 72ක. එක්ක බුදියගන්න ලැබෙයි කියලා හිතාගෙන ඉන්න මැටි හරක් වෙන්ටැ මයෙ හිතේ.

    • ක්‍රිමිනල් says:

      හම්බයෙක් වගේ බෛයෙක් ඇවිල්ලා ! 😂😂😂

    • Priyanka says:

      Meken wedipura merenneth Muslims neda…Ethakota deviya hodaida?

  10. GAMINI SENANAYAKE says:

    Are you accepting this when this was accepted by this LSS fellow? What will he talk about this if he was being in government.
    Why do you neglect this when opposition raised?

Main News