සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

November 17, 2020 at 3:35 pm | lanka C news
සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිතව සමාජ ජාලාවල පලවූ පින්තූරය ඇමති සනත් නිශාන්ත විසින් රූපවාහිනී සංවාදයකට ගෙන ආවේය.

ඔහු එහිදී කියා සිටියේ අදාල පින්තූරයක සංස්කරණ කරන ලද්දක් බවත් විපක්‍ෂයේ පහත් දේශපාලන ක‍්‍රියාවක් බවත්ය.

124,082 views

28 Comments to “සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…”

  1. කාන්තාර පළඟැටියා says:

    ඔබේ බෛ ඇමතිට උසුළු විසුළු නොකරන්න ඔවුන්ද මනුස්සයෝ බව සලකන්න..

  2. නිලන්ත says:

    මූ නම් හරකෙක්. මේ වාගේ එවුං පාර්ලිමේන්කු යවන්න ඡන්දෙ දෙන උන්ට කියන්න කුණුහරුපයක් හදාපල්ලා. උනුත් එකයි මුනුත් එකයි අපිට හු*යි.

  3. Oxygen says:

    Then how a bodyguard standing behind the monks? Do they need bodyguards while having daana?

  4. saman says:

    mun wagee un giya eka hodayi. nethnam pohottuwee un yawannee ganja, kudu , mimaruwoo

  5. ajith prasanna says:

    හමුදුරුවොන්ට දැන් PSD එකෙන් ආරක්ෂාව දුන්නේ කවදා ඉඳලද ? මුන්ට එඩිට් කරනකොට PSD කාරයව අයින් කරන්න අමතක වෙලා

Leave a Comment

Main News