සමාජ ජාලා කැළඹූ කොරෝනා ප‍්‍රස්ථාරය ගැන දෙරණ සභාපති සමාව ඉල්ලයි..

April 19, 2020 at 10:00 am | lanka C news
සමාජ ජාලා කැළඹූ කොරෝනා ප‍්‍රස්ථාරය ගැන දෙරණ සභාපති සමාව ඉල්ලයි..

දෙරණ රූපවාහිනිය ඊයේ තම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පළ කරන ලද ‍ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා සමාව ඉල්ලයි.

ඊයේ දෙරණ ප‍්‍රවෘත්ති විකාහයේදී මෙරට කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් පෙන්වන ලද ප්‍රස්තාරයක් සම්බන්ධයෙන් සමාජ ජාල අවට දැඩි විවේචන එල්ල වෙයි.

අදාළ වරද පෙන්වා දීම ගැන ස්තුති වන බවත් එම වරද නිවැරදි කරන බවත් සභාපතිවරයා සිය සමාජජාල ගිණුමේ සඳහන් කර ඇත.

130 views

45 Comments to “සමාජ ජාලා කැළඹූ කොරෝනා ප‍්‍රස්ථාරය ගැන දෙරණ සභාපති සමාව ඉල්ලයි..”

  1. katharagama says:

    apith deranata derana nathinam ada ratak na araya awanam ada apith na hamotama corona eke wadi watinakama himiwenna ona deranata eki aththa kauru monawa keewath

  2. nialka says:

    මට දේශපාලන පක්ෂයක් නෑ නමුත් හිරු දෙරණ සිරස ප්‍රවෘත්ති බලලා මධ්‍යස්ථ මතයක් ගන්න මිනිස්සුන්ට බුද්ධියක් නැති හැටි. හැම මගුලම දේශපාලන කණ්නාඩියකින් බලන්නේ.අනිත් එක ඔය දිලිත් ජයවීර වියදම් කරන්නේ කාගේ සල්ලි ද කියලා දන්නෝ දනිති

Main News