සමාජ ජාලා කැළඹූ පින්තූරය…: චම්පිකගේ ලේකම් රහස් පොලිසියට කැදවයි..

November 17, 2020 at 12:02 am | lanka C news
සමාජ ජාලා කැළඹූ පින්තූරය…: චම්පිකගේ ලේකම් රහස් පොලිසියට කැදවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇතැයි ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත.

එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් ඔහු සඳහන් කර තිබේ.

එකී ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් යයි තමනට හැඟී නොයන බවද ඔහු සඳහන් කර තිබේ.

190,510 views

44 Comments to “සමාජ ජාලා කැළඹූ පින්තූරය…: චම්පිකගේ ලේකම් රහස් පොලිසියට කැදවයි..”

  1. අප්පච්චි says:

    දැන්හා එතකොට මුදුරුවෝ බෙදා ගෙනද වලදන්නේ?

    • Duel Citizen says:

      ඉතිහාසයේ සරදම.
      ඕමල්පේ සෝභිත,චම්පික,ගම්මන්පිල,නලියන සිල්වා,ගූ අමරසේකරලා වපරපු අන්තවාදය අද කහකඩයන් රොත්තක් එක්කම රාජපක්ෂලා Hijack කරලා ඩැහැග‌ෙන උරගේ මාලු උරගේ පිටේම තියලා කපලා රස කරකර කනවා.(චම්පික යනු සරමත් උස්සග‌ෙන යටට ඇඳලා හිටි අම්බුඩය උනලා අතට අරන් වනවනා හුරේ දදා 18ට චන්දය දුන් තකතිරැව‌ෙක් ).
      මේ නිවට පුහු ජාතිමාමකයන්ගේ අවස්ථාවාදයේ තරම 20 සම්මත කරන ව‌ෙලාවේදිත් මයික් පොම්පියෝ උතුමා වඩින ව‌ෙලාවේදිත් අප දුටුවා.

  2. Jude says:

    President and PM there, if take this as a serious offense (went to CID) just tell us it is true or false, that’s it. Then we know how to react for this type of photos. I also personally beleive this may be a fake photo due to R’s familys respect to Budhisum.

  3. Nonoris says:

    අමතකද කටිට්යට පාට,_ ලී තමයි ලෙස්ට ජෙම්ස් පීරිස් මහතාට kp යගෙ ඔලුව දාලා නිග්‍රහ කරපු නරුමයා.

  4. ලක්වැසියා says:

    1988, 89 කාලෙදි දහස් ගනන් හාමුදුරුවරුන්ට වධ දීල මරාදාපු රතු කොල මිනීමරුවන්ගෙ වහල්ලුන්ට මේ දවස්වල මාර සංඝ ආලයක් පහලවෙලා තියෙන්නෙ. අඩු ගානෙ යහපාලුවො බලයට ආපු ගමන් මරාදාපු මාදුලුවාවේ සොභිත හිමිගෙ මරණෙ ගැන පරීක්ෂණ කරන්න කියල ඉල්ලන්නවත් මෙච්චර කැක්කුමක් උන්ට තිබුනෙ නෑ.

  5. Sena says:

    අල්ලල ඇතුලට දාන්න ඕන මේ වගේ පාහර වැඩ කරනවට

  6. සුහ ලකුණු..! says:

    ඉතාම හොද සහ සංයෝග පිලිඹුව …!

  7. පින්තූරය..! says:

    ඉතාම හොද සහ සංයෝග පිලිඹුව …!

    සුහ ලකුණු..!

Leave a Comment

Main News