සමාජ ජාලා ගැන ජනාධිපතිගෙන් නිවේදනයක්..

November 21, 2019 at 6:48 pm | lanka C news
සමාජ ජාලා ගැන ජනාධිපතිගෙන් නිවේදනයක්..

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන්ගේ නිල නිවේදනයන් ප්‍රකාශ කරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් හෝ තම නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් යයිද ඒ මහතා කියා සිටියි.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

76,434 Viewers

7 Comments to “සමාජ ජාලා ගැන ජනාධිපතිගෙන් නිවේදනයක්..”

  1. මාතුපාල says:

    ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ගරු මැති, ඇමතිවරුණි, කරුනාකර පහත සඳහන් වැරදි කල අයවලුත් නීතිය ඉදිරියට පමුනුවන්න:

    1. තෙල් සංස්ථා භූමියේ පැවැත්වූ ජනඅරගලයේදී එහි සේවකයකු
    ට වෙඩි තැබීමට අණදුන් කැප්ටන්කූල් ඇමතිවරයා.
    2. මාලඹේ පැවැති සජිත්ගේ ප්‍රචාරක රැලියේදී ආලාපාලු
    රණවකගෙන් ප්‍රශ්න ඇසූ නිදහස් මාධ්‍යවේදියාට අමාණුෂික ලෙස
    පහරදුන් දාමරිකයෝ.
    3. ජර්මන් ජාතිකයෙකුට ව්‍යජ පශ්චාත් උපාධියක් පිලියල කරදී
    රුපියල් මිලියන ගණණක් අයකරගත් ගෑස්සමාගමක අලෙවි කලමනාකාර තනතුරක් දරණ භික්ෂුව.
    4. ශාලාව අවිගබඩාව පුපුරුවා හැරීමට සහ ආරක්ෂක හමුදාවන්
    සතුව තිබූ බරඅවි ගැඹුරු මුහුදට දැමීමට වගකිවයුතු සියලුදෙනා.

    • Audit Superintendent says:

      අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල භාවිතය සඳහා විදුලිය දුම්රිය
      සේවයක් සැපයීමට ඉදිරිපත්වූ විදේශ සමාගමෙන්, එය අනුමත
      කිරීමටනම් එහි සම්පූර්ණ ආයෝජනයෙන් 10% ක කොමිසමක්
      එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම ලබාදෙන ලෙස බලකල
      “ස්මාර්ට් ගයි”වත් නීතිය ඉදිරියට ගෙන ඒමට අමතක කරන්න
      එපා!

  2. Plato says:

    Those who voted for Gota should wholeheartedly support the above requests.

    Justice delayed is justice denied!

  3. කල්පනා-සිඩ්නි සිට says:

    නීතිය නමන්නා රට නමන්නෙකි
    නීතිය නැති රටක සැමදාම අඳුරකි
    නීතිය අකුරට රැකි මොහු විරුවෙකි
    නීතිය ගරු ජනපති අපට සිංහයෙකි

  4. බන්ඩා says:

    අසත්‍ය ප්‍රකාෂ කරන එක වැරදිය්. නමුත් අසත්‍ය ප්‍රචාර ඇමරිකාවෙත් කරනවා. අදාල පුද්ගලයන් තමන්ගේ නොවන ප්‍රකාෂ බැහැර කිරීම පමනය් කල හැක්කේ. පැමිනිලි කිරීමත් කලහැකිය්.
    මේ දින වල මම සිංගප්පූරුවේ. එක බිල්ලෙක් බේතකට වත් හොයා ගන්න බැහැ.

  5. කිරිමෙල් says:

    It is time to investigate if there are duel citizens in the parliament and take immediate action according to the laws introduced by lonta and his rainbow worms. And if found any, must get’em to pay back all benefits enjoyed including the costs of privileges.

Main News