සමාජ ජාලා තහනම අවසන්..

April 30, 2019 at 10:42 am | lanka C news
සමාජ ජාලා තහනම අවසන්..

මෙරට තුල අත්හිටුවා ඇති සමාජ ජාලා තහනම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී තිබේ.

පසුගිය 21 වන දා පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු මේ දක්වා සමාජ ජාලා කිහිපයක්ම මෙරට තුල ක‍්‍රියාත්මක වීම අත්හිටුවනු ලැබීය.

39,446 Viewers

2 Comments to “සමාජ ජාලා තහනම අවසන්..”

Main News