සමාජ ජාලා නිහඬ කරන්න දැවැන්ත බද්දක්..
June 6, 2022 at 12:00 pm | lanka C news
පසුගියදා ආණ්ඩුව බදුපිට බදු ගැහුවා.සෘජුව සහ වක්‍රව ඒ බදු සමාජ මාධ්‍ය වලටත් අදාලයි. ඒ අනුව දුරකථන ආශ්‍රිතව දැවැන්ත බද්දක් හදුන්වා දී තියෙනවා. මේක සමාජ මාධ්‍ය නිහඩ කිරීමේ න්‍යායපත්‍රයක්.
මෙතෙක් අස්වනු හානියට වන්දි නොදුන් ආණ්ඩුව ජනතාවට වගා කරන්න යැයි කියන බවත්, දෙවසරක කාබනික මිත්‍යාවක යෙදී කෘෂිකර්මාන්තය විනාශ කළ අයම දැන් වගා කරන්න කීම විහිලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපති මන්දිරයට, පාර්ලිමේන්තුවට, මැති ඇමති නිවෙස්වලට කිසිවක් හිග නොවන බවත් කී විපක්ෂ නායකතුමා, එහෙත් ජනතාවට ඒ ප්‍රශ්න ඇති බවද පැවසීය.
සමගි ජනබලවේගය ආහාර සුරක්ෂිත බව වෙනුවෙන් වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව කී විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් සමාරම්භක කාර්යය ආරම්භ කරන බවද කීය.
දෙවසරක රාජපක්ෂ ශාපයේ ඛේදවාචකය නිර්මාණය වී ඇති බව කී විපක්ෂ නායකතුමා අද ගැබිනි මව්වරුන්ට, දරුවන්ට බරපතල පෝෂණ ගැටලුවක් නිර්මාණය වී ඇති බවද කීය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී (05) පැවැති කළුතර දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හමුවකදී ය.
– Media unit
බදු ගහලා සමාජ මාධ්‍ය නිහඩ කරන්න පුළුවන් කියලා හිතා ගෙන ඉන්න ප්‍රේමදාස පුතා 🤣🤣.
මූ කියන ගොන් කථා අහලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හිටියා නම් සියදිවි නසා ගන්නවා 🤣🤩
මුන් බලයට ආවත් මේ දේම තමා
Mun awaoth gedara ewun rajawela walawwe kumarihamila weyi. Redi hodana ekak ne. Wellqwajta niwadu .
කවුද මල්ලි මේ..මුගෙන් වෙන වැඩක් මේ රටට ගන්නම බැරිද අප්පා ?
ජන බල අරගලය කියලා ජවිපෙ පෙරටුගාමී එන්ජීඕ වලින් කුලියට ගත්තු පිරිසක් අද රටේ ප්‍රධාන නගර වල පත්‍රිකා බෙදනවා ජනතාව දැනුවත් කරන්න කියලා මේගෆොන් දාගෙන දේශනා පවත්වනවා උන්ගේ අදහස පවතින රජය ජන බලය හා ආයුද බලයෙන් එළවීම.ඕන වෙලාවට ආයුද ලැබේවි කියලා ආන්ඩුවක් එහෙම එළවන්නේ කොහොමද කියලා ඇහුවම උන් කියනවා .ඒ කියන්නේ තානාපති වරප්‍රසාද යටතේ ගෙන්වපු ආයුද මුංට බටහිර රටක තානාපති කාර්යාලයක් මගින් ලැබෙන්න පුළුවන්.රටේ සාමකාමී ජනතාවට මේ මිනී මරුවන් ගේ ත්‍රස්ත වැඩ උවමනා නෑ .අපි හැමෝම අපේ දරුවන් මුන්ගෙන් ඇත් කර තබමු .මුන්ගේ ඉලක්කය. ඔබේ යොවුන් දරුවායි 88-89 මෙන් ඔබේ දරුවන් මළකඳන් නොවීමට ඔවුන් රැකගන්න රට හැදීම දේශපාලකයන් ට බාර දෙමු
අනිවාර්යෙන් දැන් මුන් එන්න හදන්නේ අළුත් පොටකට .වානරයෝ වගේ කොල්ලා කල්ලියක් දැක්කා තමයි අද 1:30 ට විතර ටවුමේ .පාසැල් ළමුන්ට පත්‍රිකා බෙදනවා මම හිතුවේ මුලින් ටියුෂන් කාරයො කියලා පස්සේ පත්‍රිකාවක් මටත් දුන්නා .
රට හැදෙන්න දීපියව් කාලකන්නි හැත්ත.එන්ජීඕ වලින් ඩොලර් කාල මුංට රස වැටිලා.රට නැගිටින්න නොදෙන්න තමයි මේ පාර සූදානම් වෙන්නේ .
පහුගිය දා ගිනිතැබීම සහ මිනීමැරුම් අන්ත සංවිසංවිධානාත්මය්. වෘත්තීය මට්ටමේ සෙට් එකක් තමා ඒක කලේ. ඒ කවුද? මොනවද කලේ?
Autudu 74k tisse oya kalakanni padada deshapaliwo rata palanaya kara ..rata haduwada..rata kawa kalakanni hatta..me rata ta wada pshalin hotapu ratawal godak ehalata giya..gon pada deshapaluwo rate sampath kaka umbala wage gotta allana unta rate tibba salli deela rata ta kelawala damma…merate inna moda kalakanni janathawa inna kam me rata goda gannawa boru..eka umbala oya gotta allana kalakannith dannawa
පුතානෝ මට පේන විදිහට නිකං පට්ටම ලොසෙක්…….
මූ නිකං අන්රයියගෙ පුංචි අම්මා ගෙ පුතා වගේ…….
කිසිම නායකත්ව ලක්ෂණයක් නෑ…….
නිකං ලිද ලග සංගමයේ ඇලිසා වගේ….සත පහක වැඩක් නෑ……….