සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

May 17, 2019 at 6:49 pm | lanka C news
සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

මෙරට තුල වාරණයට ලක් කර තිබූ ෆෙස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ ජාලා වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා ගම්පහ ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්වය හේතුවෙන් සමාජ ජාලා වාරණය කරනු ලැබින.

25 views

4 Comments to “සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…”

  1. බතලහිලපල්ලා says:

    ආ දැන් කට්ටිය එන්න, කොටන්න ගන්න, කෙලවෙනකන් කොටාගෙන කොටාගෙන යන්න, ඔන්න ආයෙත් කෙලියා! තව සතියක් VPN යන්න.

  2. බකමූණා says:

    මේවා තහනම් කරන එක මහ මෝඩම වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. කල යුතු වෙන්නේ සමාජ ජාලාවලට නිදහසේ හැසිරීමට ඉඩ දී ඒවා ගැන හොඳින් අධීක්ෂණය කිරීමයි. හිතේෂිවන්තයා සහ ද්‍රෝහියා නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එහෙම කලොත් විතරයි. තහනම් කිරීමෙන් වෙන්නේ ද්‍රෝහියාට තවත් ඉඩක් රජය විසින්ම නිර්මාණය කර දීමයි.

    • billa says:

      Don’t warry, this country govern upon Sirisena’s intelligence level. Gramasewaka can’t imagine beyond that.

  3. GMC says:

    Nawattana wegeta connect karanna barida dan nathi nisa ahanne

Main News