සමාජ ජාල තහනම් කල යුතුයි..- කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ..

August 4, 2021 at 10:02 pm | lanka C news
සමාජ ජාල තහනම් කල යුතුයි..- කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ..

සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

74,316 views

29 Comments to “සමාජ ජාල තහනම් කල යුතුයි..- කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ..”

  1. මූට බැනල වැඩක් නැහැ ,මේ නාකි හම්පඩයෝ ටික පාර්ලිමේන්තු යවපු අපි වගේ එවුන්ටම ගහගන්නව ඇරෙන්න, දැන්වත් පක්ශ පාට ගැන විතරක් හිතන්නෙ නැතුව, හරි දැක්මක් තියන පවුල් නඩත්තු නොකරන හරි තරුණ නායකයකුට වටිනා ජන්දය දීල වලෙන් රට ගොඩගමු,

  2. Felix says:

    Meya Nidan Indala, Eka Paaratama China Walin Eliyata Aaawe…. Lokkada Kiwwe Mehem Kiyanna Kiyala…. NExt Week 2-3 Ta Theame Ekakuth Ona Den… Ada Gena Yanna Amaru Eke…

  3. sam says:

    මමත් කැමතියි අනිවාර්යයෙන් තහනම් කරන්න ඕන. ඔය මී ගවයන්ගේ මොලේ පැදෙන්න ඔහොමම තමා කරන්න ඕන. නැත්නම් මොන සතාද අවුරුදු දශකය අමැතිකම් කරලා රටට මෙලෝ දෙයක් නොකරපු එවුන් නැවත පාර්ලිමේන්තු යවන්නේ.

  4. සමන්ත says:

    එතකොට tiktok ඇමරිකාවේද?

  5. Gama says:

    කොටාට අවුල් වගේ

Main News