සමාජ ජාල වෙබ් අඩවි නිසා මෙරට ශිෂ්ටත්වය, හැදිච්චකම, විනය යට ගිහින්..- ජනාධිපති

June 13, 2019 at 8:40 am | lanka C news
සමාජ ජාල වෙබ් අඩවි නිසා මෙරට ශිෂ්ටත්වය, හැදිච්චකම, විනය යට ගිහින්..- ජනාධිපති

මෙරට ශිෂ්ටත්වය, මෙරට හැදිච්චකම, මෙරට විනය සමාජ වෙබ් අඩවි නිසා යට ගිහින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයේදීද ඇමතිවරුන් දුරකථනය ඔබ ඔබා සිටින නිසා තමන් ජංගම දුරකථන කැබිනට් හමුවට ගෙන ඒම තහනම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ආයතන වල සේවකයන් වැඩිපුරම කරන්නේ සමාජ වෙබ් අඩවි ජංගම දුරකථනය හරහා නැරඹමින් සිටීම බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කුුරුණෑගල පඬුවස්නුවරදී පැවති ‘සාරවත් දේශයක වාපි සංග්‍රාමය’ වැඩසටහනේ සමාරම්භක උත්සව අමතමිනි.

11,372 Viewers

15 Comments to “සමාජ ජාල වෙබ් අඩවි නිසා මෙරට ශිෂ්ටත්වය, හැදිච්චකම, විනය යට ගිහින්..- ජනාධිපති”

  1. OBSERVER says:

    Not only for that, it is mainly due to the activities of the present day low quality politicians .
    The citizens and the younger generation also try to follow the suit.

  2. අංකූරා says:

    ඒකෙ ඇත්තක් තියෙනවා , ඒ වාගෙම තවත් පැත්තකුත් තියෙනවා !. ඒ කියන්නේ නිවුස් වලට ලොකු වටිනාකමක් ලැබිලා , එනම් රටේ ලොකු අර්බුදයක් ඇතිවෙලා !!.

  3. 2015 පස්සෙ නේද එහෙම එකක් දැක්කෙ……ලැම්බෝගිනි, රත්තරන් අස්පයො..ඇබුල්තියලි පාරවල් හුරතලේට හදන මිනීමෝරු…ගැන කියපු කාලෙ ඒක අපූරුවට තිබුන නේද….?

    • Me3 says:

      අනේ කෝලිත ඒ එදා නේ, දැන් අපි වෙනස් නේ. අපේ ම දේවල් දැන් අපටම නේ ගහන්නෙ.ඉතින් අපට රිදෙනවා නේ අනේ.

  4. Gayantha says:

    දවසේ විහිලුව. විනයක් තියෙන මනුස්සයෙක් කිව්වා නම් එකක්.

    • JOY says:

      විහිළුවක් නෙමේ මේ කරන්නේ මුලාවක් ,රැවටීමක්
      සමාජ ජාල වෙබ් අඩවි නිසා මෙරට යහපාලන පාලකයින් ,මැති ඇමැතිලාගේ දුෂණ වංචා මුළු ලෝකයටම හෙළිවී ඇත
      ජනපති ,අගමැතිගේ දුර්වල පාලනය නිසා මුළු රටම අගාදයට පත් වී ඇත
      කරුණාකර ජනපති සිරිසේන ,අගමැති රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න .
      ඔබලා ගේ ආණ්ඩුව රට ජාතියට කල විනාශය හොදටම ඇති

  5. Janaka from Matara says:

    ..before you lecture about discipline ,Your Excellency it is better you start respecting the the constitution which you swore to uphold.

  6. Open mind says:

    අප ඇතුලු වන ආරක්ෂිත ස්ථානවල තත්ත්වය අනුව ජංගම දුරකථන ගෙන යාම තහනම්. එහෙව් එකේ එයාගෙ රැස්වීම් වලට එන අය තම ජංගම දුරකථන වලට ඇන ඇන හිටියා නම් ඒකත් එයාගෙ ම ආරක්ෂිත වැඩ පිළිවෙළේ වරදක් නොවේ ද ?

    • Gayantha says:

      මේ යකාට හරියට වැඩක් කරන්න බැරි වුනහම වෙන කාගේ හරි පිටින් ඒක යවලා ඇග බේරගන්න හදන්නේ. ඉස්සර මහින්දට හොටු පෙර පෙර බැන බැන හිටියා එයාට වැඩ කරන්න දුන්නේ නෑ කියලා දැන් රටේ ලොකුම පුටුවේ වාඩිවෙලත් අදෝනාවේ කෙලවරක් නෑ. මුගේ පවුලේ අනිත් එවුන් මූට වඩා මෝඩයෝද කොහෙද. නැත්තම් කියලා හදාගන්න ඕනනේ.

      • ගිරවා says:

        මොනවා කියනවද වයසට යන සීයලාගේ තන්හාව වැඩියි ..දිව්‍යලෝකේ සිහින මවමින් රජ පුටුවේ සිටින හිටපු හිටං ග්‍රාමසේවක එය අත්හරියිද ?මැරෙන්න ප්‍රථමයෙන් ලබාගත හැකි සෑම සැප සම්පතක්ම ලබා ගන්නයි හදන්නේ ..
        රට ජාතිය ආගමට කුමක් වුනත් , ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමයි සිදුකරන්නේ ..මිට වඩා හොදයි පබයෙක්

      • sky says:

        යහපාලන ආණ්ඩුවේ ගජබින්නා ලංකාරයෙන් තවක් දේශනාවක් ….
        සමාජ ජාල වෙබ් අඩවි නිසාලු රටේ මෙරට ශිෂ්ටත්වය, මෙරට හැදිච්චකම, මෙරට විනය යට ගිහින්ලු …. සිරිසේන මේ දොඩවන්නේ යහපාලන ආණ්ඩුවේ සිටින තමන්ගේම මැති ඇමතිලා ගේ ශිෂ්ටත්වය, හැ දිච්චකම විනය ගැනම නොවේද ?
        හතර බීරි කථාව වගෙයි වැඩ බැරි යහපාලන පාලකයෝ

  7. මඩයා says:

    තමුසෙගෙ තේරුමක් නැති පල්හෑලි වලින් වැඩක් නැහැ. ඔය කොරා හොදටම ඇති. දැං ගමට ගිහිං පඹයියන්ට කියනවා. ඉක්මනින්ම කලයුතු දේ නම් ජනාධිපතිත්වය විසුරුවා වහාම ජනාධිපතිවරණය කැදවනු. එතකොට ගමට ගිහිල්ලවත් හිටිය ඇහැකි. කුණු පොල්කුඩු තමයි දැං

  8. Sunil Aththanayake Paris says:

    Apith sirisena Paris aapu dawas wala gihin photo Aran katha baha kala eth kawda danne Muoo me wage patta modayek kiyala…? Dan apita mehe inna anik ewun Hinaa wenawa passe paththen….

  9. sathya says:

    මෛත්‍රීපාල සිරිසේනගෙ ශිෂ්ටත්වය, හැදිච්චකම, විනය………….?

Main News