සමාජ මාධ්‍ය නියාමනය කඩිනම් කරන්නැයි දන්වති…

August 10, 2022 at 10:40 am | lanka C news
සමාජ මාධ්‍ය නියාමනය කඩිනම් කරන්නැයි දන්වති…

ජාතික ආරක්ෂාවට බලපාන සමාජ මාධ්‍ය වල හැසිරීම් පාලනය කිරීම සඳහා පනත් කඩිනමින් සකස් කරන ලෙස සහ තවත් පනත හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙස ආරක්ෂක ප්‍රධානීන් විසින් යෝජනා කර තිබේ.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍යංශ දිගින් දිගටම දැනුම් දුන්නද එය සිදු නොවීමෙන් මෑතකදී අරගලකරුවන් රාජ්‍ය දේපල විනාශ කිරීමට ද සමාජ ජාල උපයෝගී කරගෙන ඇති කර ගත් බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ය.

ආසියානු කලාපය තුළ දුර්වලම නීති පවතින්නේ ශ්‍රී ලංකාව තුළ බැවින් වහාම ඒවා සංශෝධනය සඳහා ඉදිරිපත් කර සංශෝධන ක්‍රියාවට නැංවීමට අධිකරණ අමාත්‍යාංශය වෙත බලය පැවරීමට ද මෙහිදී තීරණය කර ඇත.

11,258 views

18 Comments to “සමාජ මාධ්‍ය නියාමනය කඩිනම් කරන්නැයි දන්වති…”

  1. ඡන්ද ප්‍රතිඵල says:

    Hiding the law from the people is a great sin.
    Which religions have created a special privilege to know the law by giving Supreme Court decisions only in English language?

    නීතිය ජනතාවගෙන් සැඟවීම මහා පාපයකි…

    ශ්‍රේෂ්ඨාධිකරණයනඩු තීන්දු  ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දීමෙන් නීතිය දැන ගැනීමට විශේෂ වරප්‍රසාදයක් ඇතිකර ඇත්තේ කවර ආගමිකයන්ටද?

  2. Lalla says:

    සමාජ මාධ්‍ය වාරණය ඉල්ලීම තම නොහැකියාව වසා දැමීමට කරන ඉල්ලීමක් නොවේද?. කටකථා පැතිරීමට මාර්ගය පෑදීමක්. ප්‍රතිඵලය සමාජ මාධ්‍ය විවෘතව තැබීමට වඩා බියකරු වෙන්න පුලුවන්…. අනික තරුණ පරපුර මර්දනය කිරීමට යාම ඔවුන්ට රට එපා කරවීමක්…

    • Hasith says:

      අනේ පලයන් බූරුවෝ යන්න .සමාජ මාධ්‍ය කියන්නේ කිසිම විශ්වාසනීය බවක් නොමැති කට කතා සාගරයක් .ඕනෑම එකෙක්ට මහා පඩිය වගේ අතේ පැලවෙන බොරු කියන්න පුළුවන් උගේ පඩි විලාශය ට පතක් පොතක් නොකියවන ,ලෝකය ගැන නොදන්නා ටෙලි නාට්‍ය වලින් ජිවිතේ ඉගෙන ගන්න මෝඩ ප්‍රජාව අහුවෙනවා. අනිවාර්යෙන් මේ ලිදලග සම්මේලනයටත් එහා සමාජමාද්‍යට අනිවාර්ය වග වීමක් අවශ්‍යයි .වඩාම හොඳ ක්‍රමය සමාජ මාධ්‍යයේ පුද්ගලයා භාවිතා කරන නම සහ පදිංචි ලිපින සමග රාජ්ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීම රාජ්යයආරක්ෂක අමාත්‍යාංශයේ බය වෙඩි නම් විදුලිසංදේශන නියාමන කොමිසමේ ලියාපදිංචිය නීත්‍යානුකූලව ලබා ගැනීම.පදිංචිය සහතික කිරීම අදාල ගමේ පොලිස් ස්ථානයෙන් කරගත යුතුයි
      වැරදි නොකරනවා නම් මේකට බය මොකද?

      • Lalla says:

        කා වෙනුවෙන්ද කොටන්නේ කියල පේනව. ඉස්සර වෙලාම හරියට වචන ගලපන්න පුරුදු වෙන්න. රැකියාවට වැදගත් වේවි.

      • Helaya says:

        බූරුවා කවුද කියලා පේනවා. නිදහස් රාජ්‍යක ජනතාවට තම අදහස් නිදහසේ දක්වන්න ඉඩ තිබිය යුතුයි. නැත්ත්ං ඒකෙන් ඇතිවෙන්නෙ තව තවත් අසහනය!

        • Gon Jeppa says:

          ගොනෝ .. හරකෝ කටපාඩමෙන් ගිරව් වගේ කියන්න එපා..
          තෝ හිතෙන නිදහස් රාජ්‍යය ලෝකේ කොහේ හරි තියෙනවද කියලා හොයලා බලපන්..
          හම්බ වෙයි තොපිට ඕන ඕන විදිහට අදහස් දක්වන්න වෙන රටවල..
          අපේ රටේ ගොන් සමාජ මාධ්‍ය වීරයෝ කෙලෙව්වේ පහුගිය දවස්වල රටට් ..

          • සත්‍යා says:

            හෙළය උබ ට නිදහස කියලා රටේ මිනිසුන්ගේ දේපළ විනාශ කරන අන්දමේ කටකතා ප්‍රචාරය කරන්න,රජයට විරුද්ධ බොරු ප්‍රචාර කරන්න,රට බෙදන්න අදාල අදහස් පල කරන්න බෑ .නිදහසට සීමාවක් තියෙනවා.
            උබ ඉල්ලන්නේ ගෙවල් විනාශ කරන්න යොමු වෙන්න අදහස් ප්‍රකාශ කරන්න පෙට්රල් බෝම්බ හදන්න උපදෙස් දෙන ඒවා වගේ දේ වෙන්න ඕන.ඒවාට ලෝකේ කොහෙත් දෙන්නේ
            **සිරදඩුවම්**

        • Nidahas prajathantrawadee rataka Madhya nidahasa wl buuru nidahasak karagannata kisi idak nodiya yuthui.Madhya atthe ekekage asahanaya mudahareemata nowei.ape rate janamadhya/samaja madhya sandaha niyamanayak athyawashyai.

        • Hasith says:

          ඉතින් මිහරකෝ මම කිව්වද නිදහස් අදහස් දක්වන්න එපා කියාල.මම කියන්නේ උබ ට නිදහසේ අදහස් දක්වන්න අදාල උඹේ එකව්න්ට් එකේ නම ආන්ඩුවේ ලියාපදිංචි කරන්න කියාල.තමුන් ත්‍රස්තවාදියෙක් නෙවෙයි නම් එකට මේ හැටි බය මොකද? හිතේ හෝ ර අදහස් තියෙන උන් තමයි මේ යෝජනාවට බය

      • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

        අනිවාර්යෙන් අපි අහන්න ඕනේ විශ්වසනීය අද දෙරණ, හිරු, රූපවාහිනි, ITn, සිරස වගේ ප්‍රදාන මාදය වල ප්‍රෘත්ති විතරයි.
        දැන් ඉතින් චූන් ද?

        • rajabayya says:

          ගොන් වහල් බයියෝ ටික නං කැමති වෙයි. උන් කොහොමත් නැවීගෙන දීගෙන ඉන්න උන්නේ!

  3. Sam says:

    Very Good decision…
    Not only Social Media ,all electrical Commercial Television Media broadcasting channels should be regulated .Live Transmissions of Protest , Strikes & struggles should be prohibited at all. In the Past these kind of live transmissions lead to Killing innocent people & destroy Public & Private assets.

  4. Left voter says:

    Good decision , it shold be monitored and regulated . Most of the Aragalaya supporters are using very filthy words even children can not look at those words. Again , good decision and laws to be introduced to punish the offenders.

  5. Choppe says:

    වහාම තද නීති දමා ඒ නීති පාවිච්චිකොට රැට්ටලා මුට්ටලා සහ අනෙක් “වෙස්ගත්” මරක්කල, කතෝලික නරුමයන් හීර ගෙට තුරන් කල යුතුය.

  6. NuwanJ says:

    නිදහස කියල තවත් කොටසකගෙ අයිතිවාසිකම් කඩවෙන විදියට
    වාර්තා කිරීම නොකළයුතු දෙයක්. හොරෙක් නොවෙන කෙනෙක් හොරෙක් ලෙස මාධ්‍ය විසින් හංවඩු ගැසීම හොදම උදාහරනයක්
    පසුගිය කාලෙ උනෙත් ඒකයි. අවු 72ක දේශපාලුවන් කළ වැරදි දේශපාලනේ තමන්ගෙ ව්‍යාපාරයක්කර නොගත්ත එකා
    සියලු දේට වැරදිකරු ලෙස හංවඩු ගැහුවා

    • සාජුදීන් says:

      අපි කළේ අල්ලාගේ යුද්ධයක් .අපේ සංවිධාන තහනම් කරලා දෙවනගල අපේ අයගේ ඉඩම් පන්සලට දීලා කූරගල අපේ පල්ලි උඩින් පන්සල් හදලා කරපු ඉස්ලාම් විරෝධී වැඩ අපි බෞද්ධයෝ ලවුවාම ආපිට හැරෙව්වා .ඉන්ෂල්ලා අපි ලබන චන්දෙන් එක පෙරමුණකින් ඇවිල්ලා රටේ බලය අල්ලනවා

  7. Chethiya says:

    Very good decision , it shold be monitored and regulated and implemented. Not only for social media. Even for TV and other media. Any media’s ethical use should be ensured

Main News