සමාව ගත්තොත් ඇමතිකමක්..- ජනාධිපතිගෙන් ෆොන්සේකාට පණිවුඩයක්..
December 25, 2018 at 12:00 pm | lanka C news
ඇමතිකමක් ලබා දීමට නම් ජනාධිපතිගෙන් සමාව ගන්නැයි පණිවිඩ එවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් කිසිසේත්ම ජනාධිපතිවරයාගෙන් සමාව ගැනීමට සූදානම් නැති බවත් තමන් ජනාධිපති ඝාතනයකට සැලසුම් නොකල බවත් ඔහු කියා සිටී.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී තමන් හිරේ දමා සිටියදී සමාව ඉල්ලන්නේ නම් නිදහස් කරන බවට පණිවිඩ පිට පණිවිඩ එවුවද තමන් එසේ නොකල බවත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Ado… chanda 5000ta da bota amathikam illanne?
Palayan Zoo ekata. Gihin gorillekta puka deepan…
මහින්දගෙන්වත් සමාව ඉල්ලපු නැති S F මුගෙන් සමාව ඉල්ලයිද? S F කියන්නේ නියම වීරයෙක්. බෙල්ල කැපුවත් පීචන් වැඩ කරන්නේ නෑ.
Well said, Ruwan. Thanks.
එදා වීරයා..අද රනිල්ගේ ටොමියා…රනිල් උසි කිව්වම බුරාගෙන බුරාගෙන යනවා.
හිටපු හමුදාපති පොන්සේකා වීරයෙක් නමුත් බලතන්හාව නිසා LTTE කොටින්ගෙන් ජන්දෙට සහය ඉල්ලීම ඔහු කල නින්දිතම ක්රියාවයි එවැනි පුද්ගලයෙක් සිංහලයෙක්ගෙන් සමාව ඉල්ලීම වරදක් නොවේ
S .F ගේ ප්රකාශය අගය කල යුතුයි ..හමුදාපතිවරයෙක් කිසිවකුගෙන් සමාවක් නොගතයුතුයි , දේශපාලන බල පෑම් වලට ,තරු පටි වලට යටත් නොවිය යුතුයි ජනතාව S .F . පිළිකුල් කරන්න පටන්ගත්තේ මොහුගේ සුදු කොටි කතාව නිසා අපේ හමුදාවට කල අවමානයි
Mattala airport ekata nawak awilla
අනේ පල කලවැද්දා පච කෙලින්නේ නැතිව……
deshapalanaya kese wethath,obathuma sabama senpathiyek
සිරාවටම සිරාගේ සිතුවිලි පෙරපාසල් මට්ටමේ නොවේද?? පොන්සේකා සිරවගේම පොන්නයෙක් කියල හිතුවද දන්නේ නෑ !!!
Mahaththayo , samawa aragena, samaya ha neethiya illanna. Passe denna munta address nathiwenna
බලාගෙන ඔයා කියන දේ මෙයා කරයි 😂😂 ඔයා මෙයාගේ පෞද්ගලික කවුරුහරි ද 😂😂😂
තවත් දෙපත් නයෙක්.
සාලාව හමුදා කඳවුරට දුන්නු ගේම මතකද ?
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්නනම් එපා!
MOOTA MONGAL PUKA DEEPIYA PAKAYA