සමාව ගත්තොත් ඇමතිකමක්..- ජනාධිපතිගෙන් ෆොන්සේකාට පණිවුඩයක්..

December 25, 2018 at 12:00 pm | lanka C news
සමාව ගත්තොත් ඇමතිකමක්..- ජනාධිපතිගෙන් ෆොන්සේකාට පණිවුඩයක්..

ඇමතිකමක් ලබා දීමට නම් ජනාධිපතිගෙන් සමාව ගන්නැයි පණිවිඩ එවා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් කිසිසේත්ම ජනාධිපතිවරයාගෙන් සමාව ගැනීමට සූදානම් නැති බවත් තමන් ජනාධිපති ඝාතනයකට සැලසුම් නොකල බවත් ඔහු කියා සිටී.

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේදී තමන් හිරේ දමා සිටියදී සමාව ඉල්ලන්නේ නම් නිදහස් කරන බවට පණිවිඩ පිට පණිවිඩ එවුවද තමන් එසේ නොකල බවත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

19 views

15 Comments to “සමාව ගත්තොත් ඇමතිකමක්..- ජනාධිපතිගෙන් ෆොන්සේකාට පණිවුඩයක්..”

  1. Sri Lankan says:

    Ado… chanda 5000ta da bota amathikam illanne?

    Palayan Zoo ekata. Gihin gorillekta puka deepan…

  2. ruwan says:

    මහින්දගෙන්වත් සමාව ඉල්ලපු නැති S F මුගෙන් සමාව ඉල්ලයිද? S F කියන්නේ නියම වීරයෙක්. බෙල්ල කැපුවත් පීචන් වැඩ කරන්නේ නෑ.

    • Sarath says:

      Well said, Ruwan. Thanks.

    • හැකහැක says:

      එදා වීරයා..අද රනිල්ගේ ටොමියා…රනිල් උසි කිව්වම බුරාගෙන බුරාගෙන යනවා.

      • හින්බබා says:

        හිටපු හමුදාපති පොන්සේකා වීරයෙක් නමුත් බලතන්හාව නිසා LTTE කොටින්ගෙන් ජන්දෙට සහය ඉල්ලීම ඔහු කල නින්දිතම ක්‍රියාවයි එවැනි පුද්ගලයෙක් සිංහලයෙක්ගෙන් සමාව ඉල්ලීම වරදක් නොවේ

    • JOY says:

      S .F ගේ ප්‍රකාශය අගය කල යුතුයි ..හමුදාපතිවරයෙක් කිසිවකුගෙන් සමාවක් නොගතයුතුයි , දේශපාලන බල පෑම් වලට ,තරු පටි වලට යටත් නොවිය යුතුයි ජනතාව S .F . පිළිකුල් කරන්න පටන්ගත්තේ මොහුගේ සුදු කොටි කතාව නිසා අපේ හමුදාවට කල අවමානයි

  3. පඩයා says:

    අනේ පල කලවැද්දා පච කෙලින්නේ නැතිව……

  4. kavirathna says:

    deshapalanaya kese wethath,obathuma sabama senpathiyek

  5. මරණයට හුස්මක් දුරින් says:

    සිරාවටම සිරාගේ සිතුවිලි පෙරපාසල් මට්ටමේ නොවේද?? පොන්සේකා සිරවගේම පොන්නයෙක් කියල හිතුවද දන්නේ නෑ !!!

  6. rohan says:

    Mahaththayo , samawa aragena, samaya ha neethiya illanna. Passe denna munta address nathiwenna

  7. නිළමේ says:

    අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්නනම් එපා!

  8. SHANTHA says:

    MOOTA MONGAL PUKA DEEPIYA PAKAYA

Main News