සමාව ගන්නැයි කැරලයින් ජූරිට දන්වයි…. නැතොත් ලෝක රූ රැජින කිරුළ අහිමියි… කිරුළ ගැලෙවුවේ බීමතින්ද..

April 7, 2021 at 10:01 pm | lanka C news
සමාව ගන්නැයි කැරලයින් ජූරිට දන්වයි…. නැතොත් ලෝක රූ රැජින කිරුළ අහිමියි… කිරුළ ගැලෙවුවේ බීමතින්ද..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අවසන් තරගයේ දී සිදුවූ සිදුවීමට සමාව ගන්නා ලෙස තමන් ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරිට දැනුම් දුන් බවත් මීට ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු ලෝක විවාහක ලෝක රූ රැජන ලෙස තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

යම්හෙයකින් ඇය සමාව නොගත්තොත් ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට අහිමි වෙන බව ද ඇය කියා සිටියි.

තමන් මේ සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් කැරොලින් ජූරිට තේරුම් කර දුන් බවද පැවසූ ඇය අදාල සිදුවීම පසුපස සැලසුම් සහගත දෙයක් සිදු වූ බව පැහැදිලි බවද සඳහන් කළාය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

140,051 views

17 Comments to “සමාව ගන්නැයි කැරලයින් ජූරිට දන්වයි…. නැතොත් ලෝක රූ රැජින කිරුළ අහිමියි… කිරුළ ගැලෙවුවේ බීමතින්ද..”

  1. හතර හිනා says:

    ගූ රැජිනලා ගැන නිව්ස් එක තමා ලංකාවේ ලේටස්ට්ම ජාතික අර්බුදය.
    ඉස්සර තිබුනා “පංච මහා බලවේගය” කියලා එකක්..ඒක අද “පංච මහා බලු වේගය” බවට පත් වෙලා.
    ඩොලරය 200 ඉක්මවීම,නොබෝ දිනකින් හාල් 200 ඉක්මවීම,විස ආහාර,කැලෑ කැපිල්ල මේ සියලු කාරණා වලින් ජනතා අවධානය වෙනතකට ගන්න “ගූ රැජින අර්බුදය” සිතා මතා කල රාජ්‍ය නිශ්පාදනයක් බව පෙනේ

    • Kp says:

      හිකෑස්…. ගිය අවුරුද්දේ මේ කාලෙ කොවිඩ් ගැන මිනිස්සු කතා කරනකොට, අර ගුරුවරුන්ගෙ ස්ට්‍රයික් එකක් යටගහන්න යි ඒක කලේ කියලා සීයට තුන කිව්වා…. ගමේ කාට හරි අධෝ වාතයක් ගියත් ඒක ආන්ඩුවෙන් ප්‍රශ්න අමතක කරවන්න කරන දෙයක්….

    • Nuwan says:

      උඹලා යහපාලන කාලේ කාවේ මොනවද කියල දන්නවාද? යහපාලන කාලේ සජිය කිරි අල්ලයා, ඇතුළු හොර, තක්කඩි පිරිස වනාන්තර පාලු කරපුව ගැන උඹලා මෙහෙම කතාව කලාද.
      ගොටගේ ආණ්ඩුව මේ දත්ත හෙලිකලාම දැන් එනවා වසගැන කතා කරනන. මේවා හෙලි කලේ ආණ්ඩුවෙන්මයි. සජිය බෝඩ් ලාලි නිවාස යෝජනා වලට අනුරාධපුර යේ ගස් කපලා අක්කර සිය ගණන් සුද්ද කරලා පුරාවස්තු කොල්ල කනකොට තොපිට ඔය ක්ස්නගාටුව තිබුනේ නා නේද?

      • හැඳි මිටේ නුවණ says:

        ඒවා එහෙම නොවෙන්න තමයි මේ ජනාධිපති ගෙනල්ලා එයාට මෙච්චර බලයක් දුන්නේ. දැන් එයාට තියෙන බලය කොච්චාරද කිව්වොත් ගෑනියෙක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගෑනියෙක් කරන්නත් එයාට පුළුවන්. ඕනෙම රටක ඉන්නවා ගොබ්බ සෙට් එකක් තමන් චන්දෙ දුන්න එකා ඕනේ වැරද්දක් කළත් එයාව සුද්ධ කරන. උඹල වගේ මෝඩ උරුලෑවෝ ගැන දුකයි. උඹලගේ මොළේ සුද්ධ වෙන්න මේ ආණ්ඩුවෙන් ගෙන්නන පොල්තෙල් බීල ගස් කපපු පැත්තක අවුවේ ඉඳන් තාලෙට උඹලගේ මහා එකා උඹල වගේ ගොබ්බයනේගේ උඩින් ඇවිත් රටට කෙලින හැටි ගායනා කරපියවූ නට නටා…

        • niwan gamage says:

          ඉතින් ගොබ්බයො ප්‍රශ්න විසඳන්න කලින් ප්‍රශ්න ගැන කතිකාවක් ඕන නෙ. තොපේ කාලේ දැන දැනම බෝම්බ කෑව මොන්ගල් ඩයල් නෙ හිටියේ. තොපිට ඕන අකුණක් ගැහුවත් සර් ෆේල් කිය කිය දුවන්න. ඇයි යකෝ තමන්ට බැරි බව දැන දැනත්, පහුගිය අවුරුද්දෙ රටට ලෝකයට වෙච්ච දේ දැන දැනත් මෙච්චර කුහක? පොඩ්ඩක් ඉන්න බැරිද නලියන්නෙ? මේ වගේ ඒවත් ආන්ඩුවෙන් කරනවා කියන්න උඹලා මොන තරම් කොළ වහල්ලුද? තොපේ ළමයින්ට දෙවියන්ගෙ පිහිටයි. උන් හැදෙන්නෙ පුදුම අතාර්කික ගොබ්බ මව් පියන් මැද.

    • ඔවු ඉතින් අපේ මාස්ටර්ලා අපිට කියල තියෙන්නේ ගූ ගොඩක් දැක්කත් නැතතත් කොහෙන් හරි හොයාගෙන ඇවිත් ආණ්ඩුවට ගහපන් කියලයි. අපිට ගෙවන්නේ එතකොට තමයි.
      මීට‍
      ලොන්ඩරියේ පාච මල්ලි

    • U Turn says:

      ඉහත Kp,Nuwan ,ලොන්ඩරියේ පාච මල්ලි යන කමෙන්ට්ස් දෙස හොඳින් බැලූ විට එකම තේමාව නම් තුනකින් ඇත.පළාත් සභා සටනට බැස ඉන්න ගැරඩියෙකු විසින් සමාජ ජාලා මෙහෙයුම් සඳහා යොදවා ගෙන ඇති පණුවෙක් හෝ පණුවන් කීප දෙනෙක් බව පැහැදිලිය.

  2. බේබි බිලින් says:

    රෝසි, දයාසිරි අතර සම්බන්ධයක් තිබුණා නේද?

    • SUHADA MAWATHE-BOC-කෙසෙල් චමාරා මල්ලී says:

      Apewal-walath ekale sambanda kam ematai aneeeee, apitana godak wasi una…..
      Salli lbenam moko aneeee…nikan tiyen eka dunnama

    • King Bull says:

      ” ඔය ඔක්කොම යාලුවො මල්ලි . “

  3. 😅😅😅😅😅😅 says:

    කිරුළ ඔලුවේ දාගෙන රටටම ලොකුකම පෙන්නලා අද කිරුළ ගලවලා දාලා කෙල ගහපු පඩික්කමක් ඔලුව උඩ තියාගෙන ඉන්න තරම් අද දෙන්නාම කිචවෙලා ඉන්නේ…. ලැජ්ජයි පොත්ත සුදු රෝසිත් මේකට මැදිහත්ව කතා කරනව දැක්කම..!😆😢😢

  4. Saman says:

    පච්ච කොටාගෙන තැන් තැන් වලින් විදගෙන කරාබු දාගෙන පිරිමිත් එක්ක හරි හරියට ෂොට් එක දාන, සිගරැට්, shisha උරණ, තමන් එක්ක බුදියගත්තු එවුන් ගාණ වත් මතක නැති මේ වගේ වෛශ්‍යාවන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? මහ ලොකු රැජිනියෝලු! අනේ *කේ නන්නානේ.. උඹලාට නියම රැජිනියෝ බලන්න ඕන නම් ඕන තරම් ඉන්නවා දුප්පත් අම්මලා තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරලා වැහැරිලා ගියපු හරියට කෑමක් බීමක් ඇඳුමක් වත් නැති. අන්න ඒ උතුම් මව් වරුන්ට තමයි අපි හරි නම් ඔටුණු පළඳවන්න ඕන. ඇත්තම කියනවා නම් මුන්ට වැඩිය අර හන්දි ගානේ ඉන්න ගණිකාවොත් නම්බු කාරයි. උන් එහෙම කරන්නේ සමහර විට තමන්ගේ දරුවෝ බාල සහෝදර සහෝදරයෝ ජීවත් කරවන්න. ඒත් මුන් ඒ වැඩේ කරන්නේ තියෙන හැම සැප සම්පතක්ම තියාගෙන. පුදුම වැඩේ කියන්නේ අපේ රටේ බහුතර ගොන් හැත්තට ලොකු වෙලා තියෙන්නෙත් මේ සූකිරි බටිල්ලෝ සෙට් එකම තමයි. මුන් හෙට ඡන්දය ඉල්ලුවත් අපේ උන් කිසිම සැකයක් නෑ ඉහලම මනාපයෙන් පත් කරලා යවනවා. අපේ රටේ උන් හැසිරෙන්නේ හරියට අර හැරී පොටර් කතාවේ imperius curse එක වැදිච්ච උන් වගේ. අනේ මන්දා අපේ උන්ව කොහොම ඇහැ ඇරවන්නද කියලා.

  5. NAK says:

    කිරුලේ තරමට වඩා හිස උදුම්මවාගත් විට මේසේ සිදුවිය හැක

  6. DIMUTHU says:

    EXCELLENT COMMENTS FROM ONE OF GREAT LADY IN SRI LANKA

  7. RED BULL says:

    මද කිපුන වල් ඊරියන් සේ දඟලන ඔක්කාරෙට එන මේ මූණු පෙන්වීම නවත්වන්න​.

  8. Chatura putha says:

    ගෙදර එකා නිර්වින්දනය වෙලා, මුන්ට මෝල් කලන්තෙ.

  9. Dengu Nona says:

    saman sahodarayaage keema mulumaninma anumatha karanawa. mun ape kaanthaawantath nigrahayak. munge mokaddo ekata simenthi tikak daala wahannayi thiyenne.

Main News