සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ..

October 3, 2020 at 2:10 pm | lanka C news
සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.

මෑතකදී ඔහු සඳහන් කලේ තමන් දේශපාලනයෙන් සමුගෙන අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන බවයි.

නමුත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස සඳහා තරග වැදීමට උත්සාහ ගනිමින් සිටිනා බවයි.

55,957 views

12 Comments to “සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ..”

  1. බන්ඩා says:

    දේසපාලනයෙන් හොරා කාලා පුරුදු තඹයා වගේ උන්ට දේසපාලනය නැතුව බැහැ.

  2. Luxman says:

    This may be the last and the final finally of this politician going to contest as colombo mayor

  3. Opa-dupa says:

    එතකොට අපේ රෝසි ?

  4. රාජන් says:

    සමුගන්නේ නෑ…. වෙන්වන්නේ නෑ…. කෙදිනක හෝ සුජියගෙ සිතුම් පැතුම්… ඉටුවේවී..

  5. ලොලිපොප් මොංගල් says:

    චන්දෙටත් ඔිකා කෙසෙල් ගෙඩි බෙදයිද. ඔයවගේ එවුන්ට චන්දෙ දෙන හරක් ටිකක් තවමත් ඉන්නව.

  6. Cj says:

    Mum okkoma pattern bout, pepper Lanka Mathis politicos

  7. Chaana says:

    සමුගන්නේ නේ……. වෙන්වන්නී…. නා….. අනේ අනේ බනානා සුජී….. උබට වඩා කන්ජිපානි හොදයි නගරාදිපතිකමට. වරෙන් වරෙන් වේදිකාවෙ පචම වෙලා කිචම වෙන්න වරකො… 🤣🤣🤣

  8. ටිකිටි says:

    තඹයා රෝසිටත් ෆුට්නෝට් එකක් ගහයි දන්නෙ නැහැ.

  9. RED BULL says:

    පිටකොටුුවෙ එළවලු මාර්කට් එකේ බනානා හොඳටම ලාබ වෙයි.

  10. duminda fernando says:

    මේක මුන්ගෙ රස්සාවල් නෙ, වෙන රස්සාවක් කරන්ඩ සුදුසුකමුත් නෑ. බොරුව කරන්න පුළුවන් එකම රස්සාවත් මේකයි. ඉතිං යකෝ මේක දාලා යයිද🤣🤣

Main News