සමුපකාර ඡන්දයකින් එජාපය දිනයි.. දෙවැනි තැන ඒකාබද්දයට.. ශ්රීලනිපය බින්දුවයි..
March 28, 2017 at 6:48 pm | lanka C news
මාවතගම විවිධ සේවා සමූපකාරයට අධ්යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් පෙරේදා (26) දින පැවති නිලවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගෙන ඇත.
එජාපයට සාමාජිකයින් හය දෙනෙකු තේරී පත්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පත්ව ඇත්තේ එක් නියෝජිතයෙකි.
ශ්රීලනිපය නියෝජානය කල කිසිවෙකු ජය ගෙන නැත.