සමුපකාර ඡන්දයකින් එජාපය දිනයි.. දෙවැනි තැන ඒකාබද්දයට.. ශ‍්‍රීලනිපය බින්දුවයි..

March 28, 2017 at 6:48 pm | lanka C news
සමුපකාර ඡන්දයකින් එජාපය දිනයි.. දෙවැනි තැන ඒකාබද්දයට.. ශ‍්‍රීලනිපය බින්දුවයි..

මාවතගම විවිධ සේවා සමූපකාරයට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් පෙරේදා (26) දින පැවති නිලවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ජයගෙන ඇත.

එජාපයට සාමාජිකයින් හය දෙනෙකු තේරී පත්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පත්ව ඇත්තේ එක් නියෝජිතයෙකි.

ශ‍්‍රීලනිපය නියෝජානය කල කිසිවෙකු ජය ගෙන නැත.

8 views

5 Comments to “සමුපකාර ඡන්දයකින් එජාපය දිනයි.. දෙවැනි තැන ඒකාබද්දයට.. ශ‍්‍රීලනිපය බින්දුවයි..”

  1. ranjith fernando says:

    ඒ පැත්තෙ ඉන්නෙ බූරුවෝමද හූඇන්පි කාරයින්ට චන්දෙ දෙන්න ඇත්තටම. සමූපකාරෙත් විකුනයි

  2. NARAYANA says:

    It can not be UNP does not have even 20% now

  3. Yasantha says:

    ඇත්තටම ඡන්දයක් තිබුනද? එහෙම නැත්නම් මාවතගම ඉන්න එවුන්ට මඳ්ඳං වෙන්න ඉන්ජෙක්ෂන් එකක් දීලද? රට කන මේ පිම්පි රැලට ඡන්දෙ දෙන්න!

  4. Nandasoma says:

    ඒ පැත්තෙ ඉන්නෙ බූරුවෝමද හූඇන්පි කාරයින්ට චන්දෙ දෙන්න ඇත්තටම. සමූපකාරෙත් විකුනයි

  5. asela silva says:

    ඒ පැත්තේ ඉන්නේ මැදමුලනේ බූරුවෝ

Main News