සමුළුවෙන් පසු ඇමතිකම් අතහරී.. ශ‍්‍රීලනිප ඇමති තොගයක් විපක්‍ෂයේ..

August 31, 2017 at 3:50 pm | lanka C news
සමුළුවෙන් පසු ඇමතිකම් අතහරී.. ශ‍්‍රීලනිප ඇමති තොගයක් විපක්‍ෂයේ..

එළැඹෙන 04 වයැනිදා පැවැත්වෙන ශ‍්‍රීලනිප 66 වැනි සංවත්සර උත්සවයෙන් පසු ආණ්ඩුවේ සිටින ශ‍්‍රීළනිප මැති ඇමති පිරිසක් සිය ධුරයන් අතහැර විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කණ්ඩායම් දෙකක් ලෙස මෙම පිරිස විපක්‍ෂයට එක්වීමට නියමිත අතර මෙම පළමු කණ්ඩායමේ ඇමැතිවරුන් දෙදෙනකු සමග නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු සිටින බව සදහන්ය.

128 views

4 Comments to “සමුළුවෙන් පසු ඇමතිකම් අතහරී.. ශ‍්‍රීලනිප ඇමති තොගයක් විපක්‍ෂයේ..”

  1. පාවා දීපු තොපි රොත්තම ගිහිල්ලා සෝබිත හාමුදුරුවන් ගෙන් බන අහපල්ලා
    ඒකාබද්දෙට මුං එකෙක් වත් ගන්න එපෝ
    අරගෙන පච වන්නත් එපෝ

  2. kadiya says:

    රටට වඩා මලඉලව් පක්ෂෙක එල්ලිලා ඉන්න කාලකන්ණි, අහවල් මගුලකටද පාවාදෙන්නන්ගේ සම්මේලනයකට යන්නේ. සම්මේලනයට පසු ඒකාබද්ධෙට එකතුවන උන්ට මනාප නොදෙන්න සලකිලිමත්වෙමු. සම්මේලනයට මිනිස්සු ගෙනිච්චම ලැබෙන ගාණගැනද හිතන්නේ. ඒකට හිලව්වට අපි (නො)දෙන්නම් ගෙදරම ඉන්න.

  3. Kings says:

    කට ඇරගෙන බලාගෙන ඉන්න. මේ බත් බැලයො මුදල් සහ අනෙකුත් වරප්‍රසාද ලැබෙනකම් මේක දාල යන්නෙ නැහැ. ජෙනරල් එලෙක්ශන් එකක් එනව කිව්වොත් යයි අනිත් පැත්තට රිංගල ලිස්ට් එකෙන් හරි පාර්ලිමේන්තුවට ගිහින් තව ටිකක් කන්න. මේ තන්හාව ඉවර වෙන්න මුන් කුණුවෙල මැරෙන්නම ඕනෙ.

Main News