‘සමූල ඝාතනය’ සිහි කරන්න කියා TNA මන්ත‍්‍රී උතුරේ විරු සමුරු හදා විවෘත කරයි..

December 3, 2019 at 12:40 pm | lanka C news
‘සමූල ඝාතනය’ සිහි කරන්න කියා TNA මන්ත‍්‍රී උතුරේ විරු සමුරු හදා විවෘත කරයි..

යුද ගැටුම් වලදී මියගිය මුලතිව් ඔතියමලේ ප්‍රදේශයේ  වැසියන් විසිහත් දෙනෙකු සිහිපත් කිරීම සදහා ගම්වැසියන්ට  දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් විශේෂ ස්මාරකයක් සාදා දී තිබේ.

මිය ගොස් සිටි වැසියන් 27 දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අදාල ස්මාර්කය සාදා මන්ත්‍රීවරිය විසින් ඊයේ ( 02) දින  විවෘත කරනු ලැබුවාය.

ස්මාර්කය සාදා දුන් පිරිස මීට වසර 35 කට පෙර ගොස් සිටි අතර වසර 35 ක් පිරීම නිමිත්තෙන් මෙම ස්මාර්කය සාදා විවෘත කොට ඇති අතර විවෘත කිරීමේ අවස්ථාවට මියගිය පුද්ගලයින් විසි හත් දෙනාගේ ඥාතීන්ද  මුලතිව් ඔතියමලේ ගම්වාසීන්ද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31,223 Viewers

13 Comments to “‘සමූල ඝාතනය’ සිහි කරන්න කියා TNA මන්ත‍්‍රී උතුරේ විරු සමුරු හදා විවෘත කරයි..”

  1. ගල්මංගොඩ says:

    83 දමිල මිනිස්සුන්ට කෙලල දේපල කොල්ල කෑවෙත් සිංහල අය තමයි.
    සිංහලයොත් හැමෝම උපාසකයො නෙවෙයි. UNP එකටයේ JVP එකටයි සෑහෙන සිංහධ ඡන්ද කොටසක් වැටුණ එකෙන් ම පේනව.. මහ ජාතියෙන් 25% වත් ගොබ්බයි කියල.

    • ඔව් ජේ ආර්ගෙ යූඇන්පී බත් බැලයො ටික තමයි හෙට්ටි වීදියෙ, වැල්ලවත්තේ දෙමල මිනිස්සුන්ගෙ කඩ සාප්පු ගෙවල් කඩල රත්තරන් බඩු මංකොල්ල කෑවෙ. සාමාන්‍ය සිංහල මිනිස්සු තමයි කරදරයට පත් උනු තමන්ගෙ දෙමල අසල්වැසියා තමන්ගෙ ගෙවල් වල හංගගෙන ඔය මැරයන්ගෙන් බේර ගත්තෙ. සාමාන්‍ය සිංහල මිනිස්සු කවදාවත් දෙමල් මිනිස්සුන්ට අඩංතේට්ටම් කරල නැහැ. බත් බැලයො ඔය ටික කරන කම් ජේ ආර් පොලිසි වලට සතියක් නිවාඩු දුන්නා.

    • MD says:

      Hamudawe 13 denagen ekkenek oyage sahodaryek wune nati prashneth okata hetuwak wuna kiyala hitanawa.

  2. සිරා says:

    හත්දෙයියනේ දැං මොකදෑ කොරන්නේ …. දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ
    – දේශප්‍රේමී බුවා

  3. country man says:

    If they are the victims of the terrorist war,and innocent civilians,I do not see any thing wrong ,but Sinhalese writing should be on top.This is SRI LANKA.

  4. Gobrial says:

    We need memorials for
    1. Pettah Massacre
    2. Central Bank Massacre
    3. Anuradhapura Massacre
    4. Dalada Maligawa Massacre
    5. Dehiwala Train Massacre(s)
    6. Kent and Dollar Farm Massacres
    7. Dimbulagala Massacres
    8. Ampara Massacres
    9. Piliyandala and Katubedda Bus Bomb Massacres
    10. Kebithigollewa Bomb Massacre (during a ceasefire)
    11. etc. etc.

    Most of the “alleged” massacres in the NE happened in war zones, SL soldiers were usually falsley accused for killings done by the LTTE. All of the above mentioned massacres were done by bombs outside a warzone.

    • Victor says:

      Very good suggestion ! We should add to your list the following too.
      1. Nayaru massacre
      2. Kokilai massacre
      3. Massacre of 550 surrendered police officers
      etc.

  5. rose says:

    LTT le pipasithayo dakuno ahinsaka minisun bomba pupupuruwa maradaapu eka gena oya manthriwariyata mathaka nethuwa wagei

  6. Hudson says:

    Ko me bayyo tika . All boru shows are collapsing one after another. Where are those RatA rakina viruwa and his henchmen who gave big talks before the election. Looks like they are shivering with fear after meeting uncle Modi.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      උඹලට ආතල් ගන්න කිසිම දෙයක් එතන වෙලා නෑ.
      යුද්ධ කාලෙදි ගමක මැරුන මිනිස්සු 27දෙනෙක්ව සිහි වෙන්න ස්මාරක හදල තියෙනව. ඒවයෙ කොටි කොඩි, ලාංඡන, සිතියම් මොනවත් ගහලත් නෑ. කලින් අවුරුදුවල වගේ මේ සැරේ කිසිම සැමරුමක ඒව මොනවත් දකින්න තිබුනෙත් නෑ.
      අලි-කොටි-සහරාන් පෙරමුන බලයට ආවනම් මේ වෙනකොට දකුණෙත් කොටි සැමරුම් බලන්න තිබුන. රජයේ වාහිනීවලයි මහරාජාලගෙ වාහිනීවලයි ඒව ප්‍රචාරය කරනවත් බල බලා ඉන්න තිබුන.
      අනික GUNP-JVP වහල්ලු වගේ අන්කල් මෝඩිටයි, අන්කල් සෑම්ලටයි බයේ ගැහෙන්න වෙන කාටවත් අමාරුවක් නෑ.

    • Me says:

      අනේ මේ හඩ්ඩත් අවුරුදු පහක්ම නිදාගෙන ඉඳලා මොකක්දෝ දැකල අැහැරිලා.

  7. ALAPALU RANAWAKA says:

    In 1984 those incidents were happened in northern province and that is why they attacked A’ Pura in retaliation.

  8. Lanka Bayya says:

    Aie Royal bayyotika nidida??

Main News