සමෘද්ධි අධිෂ්ඨාන පූජාව රුවන්වැලි සෑය අභියසදී..
March 28, 2017 at 2:06 am | lanka C news
සමෘද්ධි ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය සංවිධානය කරන කෘතගුණ දැක්වීමේ මහා ආශිර්වාද අධිෂ්ඨාන පූජාවක් මාර්තු 25 වන සෙනසුරාදා අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී පැවැත්වින.
ථුපාරාම විහාරස්ථානය අසලින් ආරම්භ වූ මෙම අධිෂ්ඨාන පූජාවේදී පහන් ආලෝක පූජාවක් හා කප්රුක පූජාවක් ද පැවැත්වින.
– සංජය දසනායක