සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු පාර වසා දමා විරෝධතා.. සරසවි සිසුනුන් විරෝධතා..
November 29, 2016 at 12:40 pm | lanka C news
සමෘද්ධි නිලදාරීන් විසිස් පාර්ලිමේන්තු වටරවුමේ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය වසා දමා තිබේ.
ඔවුන් මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ දිවිනැඟුම සංවර්ධන නිලධාරීන්ගේ අර්ථසාධක මුදල් ලබාගැනීම ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමිනි.
මේ අතර සරසවි සිසු සංගම් විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව ටදසට යාමට සූදානම් බව කියමින් පොලිසිය අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි කල ඉල්ලීම ප්රතික්ෂෙප කර ඇත.
අධිකරණය දැනුම් දී ඇත්තේ පොලිිසියට අවශ්‍ය අවම බලය යොදා ඇති විය හැකි මහජන පීඩාවන් වැලැක්විය හැති බවයි.
වර වර ඕස්වාහක්! දුම්මලත් අරගෙන එනු, පන්දම් පත්තුකරගෙන එනු!
ikmamata gas tika kapaapan nathnam gaswalath banda ganiwi