සයිටමට එරෙහිව රට පුරා සියළු වෛද්‍ය පීඨ සිසුන් අධ්‍යන කටයුතු අත්හරිති..
February 8, 2017 at 8:02 am | lanka C news
මෙරට ඇති වෛද්‍ය පීඨ අටේ සියලුම වෛද්‍ය සිසුන් ඊයේ දිනයේ සිට තම අධ්‍යයන කටයුතුවලින් බැහැර වීමට තීරණය කර තිබේ.
ආණ්ඩුවේ අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහිව මෙම විරෝධතාවය ඇරඹු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු කැඳවුම්කරු රයන් ජයලත් සදහන් කරයි.
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමත්, අධ්‍යාපනය පුද්ගලීකරණ නවතා දැමීමත් සිදු කරන තුරු සටන අත් නොහරින බවද ඔහු කියා සිටී.
අනේ මැට්ටෝනි තමුන්ලා අද්යන කටයුතු නවත්තලා උන්ගේ එකට විරුද්දත්ව්වය පාන හවුඅස්සේ උන් හොඳට ඉගෙනගෙන දොස්තරවරු වේවි උඹලා අර 88 89 කාලේ වගේ පහු වේවි නාකි වේවි ඉඳියි .උඹලගේ ඔය ජේවීපී කාරයන්ට උඹලා හිටියත් එකයි නැතත් එකයි . ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් විරෝදතාවක් හොයාගනිල්ලා .
අනික් කාරණය දැන් අධිකරණ නියෝගයක් දීලා තියෙන නිසා වැඩියෙන්ම වෙන්න පුළුවන් දේ තමයි උන්ගේ පාටමාලාවේ තිබෙන අඩුපාඩුකම් හරිගස්සගන්න එක එතකොට උඹලගේ අද්යාපනයයි උන්ගේ අද්යාපනයයි සමාන වෙනවා එතනින් පස්සේ උඹලා ඔය ජේවීපී කාරයන්ගේ උද්ගෝෂණ වලට ගියොත් ඉබේටම උඹලා මැට්ටෝ වෙනවා
අනිවා …..අධිකරණයේ විනිසුරුවන්ට රාජිතය සල්ලි දීල ඇති …….කුමට මෙරට අධිකරණය නිතිය සහ විනිසුරන්
කෝ අපේ අධිකරණ ඇමති ….ඌ නිදිවදිලද ??????
“උන් හොඳට ඉගෙනගෙන දොස්තරවරු වේවි”
උපාධිය තිබ්බට දොස්තර කෙනෙක් වෙන්න බෑ බම්..
“පාටමාලාවේ තිබෙන අඩුපාඩුකම් හරිගස්සගන්න එක ”
ඒක වෙන්නේත් නෑනේ…
Ona gonekuta dosthara wenna puluwan
දීපන් කොල්ලෝ මේකට උත්තර
ඔය පාටමාලාවේ තියෙන අඩුපාඩු සම්පූරන උනොත් උන්ට හොද සායනික පුහුණුවක් සහ අනිකුත් පහසුකම් ලැබුනොත් උඹල උඹලගේ ඔය විරෝදය අහක්කර ගන්නවද ?
එතකොට ඔය රුසියාවේ සහ අනිකුත් රටවලින් එන උපාදි ධාරීන්ගේ උපාදි කඩ බලන්න උඹල ඒ ඒ රටවලට ගිහිල්ල තියෙනවද ?
සයිටම් කාරයෝ සමාජ ජාලා බදු අරන්ව…. උන් ඒකට පක්ෂව කොමෙන්ට් දානවා දහස් ගණන් ….උන්ගේ මතය හදන්න …….නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරුන් වෙන එක අනාගතයේදී නැතිකරන්නයි මුන්ට ඕනේ ….අද සයිටම් සාර්ථක උනොත්, හෙට රජයේ විශ්ව විද්‍යාලත් සල්ලි තියෙන උන්ට විතරක් උපාධි දෙන තත්වයට පත්වේවි ….රජය රාජ්‍ය විශ්ව විද්‍යාලවලට දෙන අනුග්‍රහය නවත්තලා සයිටම් වගේ ඒවාට දෙන්න පටන් ගනීවි. එතකොට රජයේ වෛද්‍ය උපාධියේ ගුණාත්මක බව නැතිවෙලා ..නැත්තටම නැතිවේවි……ගමේ දක්ෂ දරුවන් වෛද්‍යවරුන් වෙන එක නවතීවි.
මුන් කියන විදියට උඹල ඉගෙන ගෙන උඹල විතරක් වෛද්‍යවරුන් වෙනවද? නැත්නම් අනාගතයේදී දුෂ්කර ගම්වල ඉපදෙන ධනවාදයේ සමාජ අසාධාරණය නිසා කොන්වුනු උඹල වගේම දක්ෂ දරුවන් පරම්පරා ගණනාවක වෛද්‍යවරුන් වීමේ අයිතිය නැතිකරනවද? කියන අභියෝගයයි නුඹ ඉදිරියේ අද තියෙන්නේ?
ආදරණීය දෙමවුපියනි බල්ලෝ මරා හරි සල්ලි හොයාපල්ලා දරුවන් ඕව ට යවන්න නිදහස් අධ්‍යාපනය ඉවරයි ….
අනේ කොල්ලෝ සිසිර උඹ MBBS කරන කොල්ලෙක් කියල හිතාගන්නවත් බෑ ඇයි කොල්ලෝ උඹේ තර්ක නිකන් සුරංගනා කතා තර්කනේ .ඇයි කොල්ලෝ ඕන කෙනෙකුට මෙහෙම උනොත් මෙහෙම වේවි මෙහෙම උනොත් මෙහෙම වේවි කියල නිකන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් නේ .උඹ කියන දේවල් ඇත්තටම වේවි කියල ඔප්පු කරන්න පුළුවන් එක සාක්ෂියක්වත් තියෙනවද ?
අනික බන් කොල්ලෝ උඹ ඔය කියන දෙම් තමා 71 ඉඳලම යුනි කොල්ලෝ කෙලෝ කිව්වේ .එත් තාමත් අපේ විශ්වවිද්‍යාල මුදල් අය කරන්නේ නෑ .
මට මේක ලියන්න සල්ලි දුන්නේ බස් ගැමුණු කියල දැන් කියන්න එපා හොඳේ මට ඒ මුසලයාව පෙන්න බෑ
ANE HONDAI. OYA SAKKILI TIKA TAHMUNTAMA KIYALA KELAWAGANNA EKA THAMAI HONDA.
අනේ හොදයි ගෙවල්වලට වෙලා ඉදපියවු මහජන මුදලින් පිනට ඉගෙන ගන්නවත් වාසනාව නෑති කාලක්න්නි
උඹල පන්ති වර්ජනේ කරල ඉන්න එක හරි නෑනෙ. අපි මෙහෙම නිවේදනය කරමු. “ජවිපෙ, කොරටුගාමී, gmoa ගොම දොස්තර කල්ලියේ සහ අන්තරේ අනාගතය වෙනුවෙන් වහා සයිටමය වසා දමා එහි ඉගෙන ගන්නා සිසුන්ගේ අධ්‍යාපනය වහා විනාස කරමු. ඒ සමගම අපද සදාකාලික පන්ති වර්ජනයක් මගින් අධ්‍යාපනයෙන් ඉවත් වෙන අතර එය ඉහත කී ජවිපෙ, කොරටුගාමී, gmoa ගොම දොස්තර කල්ලියේ සහ අන්තරේ අනාගතය වෙනුවෙන් කැප කරමු.” වැඩෙත් ලස්සනයි සාධාරණ බවකුත් පේනව. හොඳ පීආර් එකක් ගන්න පුළුවන් ඔස්ට්‍ර්ලියානු ජාතික කුමාර් ගුණරත්නම් සහෝදරයටත්
නොමිලේ දෙන අධ්‍යාපනයට කාල සීමාවක් තියෙන්න ඕන. උදාහරණයකට වෛද්‍ය උපාධියකට අවුරුදු 5 ක් වගේ. ඊට පරක්කුවෙන වර්ජනය කරන ෆේල් වෙන එවුන්ට මුදල් අයකරන්න ඕන. එතකොට මුන්ට පාරේ උද්ගෝශණය කරන්නයි, පන්ති වර්ජනය කරන්නයි එහෙම කරල ඊලඟ බැච් එක පරක්කු කරන්නයි බැරිවෙන්න
Please go to courts and fight there. Court decision has been given. Do not block the streets. We have to develop the country. Your agitation will not affect the rich. It will affect only the poor. Please go to areas like Moneragala. There are so many people who do not have even the bus fare to go to a hospital when they are sick Some people die at home because they do not have enough money.Please abide by the law. Be disciplined. Country will prosper.
People with personal agendas are opposing these students and possibly siding with saitm.
If people have at least any common sense they should support the fight against saitm. Medical field is not something to play with.
වෛද්‍ය පීඨ අටේ සියලුම වෛද්‍ය සිසුන් තම අධ්‍යයන කටයුතුවලින් බැහැර වීමට තීරණය කර තිබීම ශ්‍රී ලංකික ජනතාවගේ ප්‍රසංසාවට ලක්වේවි. ඒ වගේම මම යෝජනා කරනවා ඒ සියලුම දෙනාම සයිටම් ආයතනයට එක වෙලා තම අද්යාපන කටයුතු බාදාවකින් තොරව කරගෙන යන්න.
අපි ඉන්දියාවෙ න් දොස්තර ලා ගෙන්වා කොහොමද අර ටිකිරි මොලේ
මම පවුද්ගලිකව දන්නවා ජපුර දොස්තර කොල්ලන්ගේ දැනුම හරිම පල් .උන් වැඩ කරන්නේ නෑ ජේවීපී කාරයන්ට බෝඩ් අඳිනවා විතරයි
කුහක නොවී ඉගෙන ගනිල්ලා. ඉගෙනගන්න එවුන්ට අතදියන් බාල්දි පෙරලන්නැතිව. පුලුවන් එවුන් බැරි එවුන් ඇදගෙන යන්න ඔනේ, නෝට් හංගන්න එපා මේ ඔක්කොම විහිලු ලංකාවෙ විතරයි.