සයිටමයට මං විරුද්දයි.. වහා වසා දැමිය යුතුයි.. – සයිටම කුඩුපට්ටම් කරන්නත් චම්පික එකගයි..
February 10, 2017 at 2:10 pm | lanka C news
සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධියට තමන් විරුද්ධ බවත් එය වහා වසා දැමිය යුතු බවත් ඇමති චම්පික රණවක මහතා කියයි.
එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් දැඩි ගැටළුවක් ඇතැයිද පවසන ඇමති චම්පික සයිටම් ආයතනයට විරුද්දව ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන් සහාය වන බවද කියා සිටී.
ඇමතිවරයා තව දුරටත් පවසන්නේ මෙරට වෛද්‍ය විද්‍යාලවලට බඳවාගන්නා සිසු පිරිස 20%කින් හෝ ඉහළ දැමිය යුතු බවත් වෛද්‍ය විද්‍යාලයට පිවිසීමේ අවස්ථාව අහිමි වන දක්ෂ සිසුන්ට ගාස්තු ගෙවා රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනීමේ අවස්ථාවද ලබාදිය යුතු බවත්ය.
අනිත් එව්වා වගේම තමයි. අපි විරුද්ධ වෙන්නන් ඔය ගොල්ලො කරගෙන යන්න.
මෙන්න පචයල, දත් දොස්තරල එකතු වෙලා 2015 වෙ ජනවාරි 8 වෙනිද කරපු විප්ලවයෙ ප්‍රතිපල…….
https://youtu.be/aVEf89C9OX4
රටකට ඔනා අපමන අගයක්..
එකට ඔනා මයිත්‍රී යුගයක්…..දැන් පට්ට මයිත්‍රී යුගය නේ……වෙනසට චන්දෙ දීපු 62 ලක්සයක් ටොයියනි…දැන් කරන්න තියෙන්නෙ තොපෙ ඔලුවෙ හොදට ලිහිසි තෙල් ටිකක් ගාල තොපෙ අදෝ මුකයට ම ඔබා ගන්න එක…..
මේකා තනිකරම දෙබිඩි චරිතයක් කරන්නේ තනිකරම පරස්පර වැඩ .
මෙතෙන කියනවා සයිටම් එකට විරුද්දයි කියල නමුත් පහුගිය දවස් වලත් පුද්ගලික විශ්වවිද්‍යාලෙක උපාදිප්රධානොත්සවයේ උපාධි සහතික ලබල දුන්නේ පචයා .
ලබන සුමානෙත් පුද්ගලික විශ්වවිද්‍යාලෙක උපාදි බෙදන්න යනවා කියල ආරංචියි
මු තනිකරම දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙක්
ලංකාවේ ඉන්න දෙහ්සපාකයන්ගෙන් කිසිම විදියකින් විශ්වාස කරන්න බැරි විශ්වාස කිරීම ඉතාම බයානක කිසිම දදවසක විශ්වාස නොකළයුතු කිසිම කෙනෙක් තම ආණ්ඩුව පැත්ත පළාතකට අතුල්කර නොගතයුතු කෙනා තමයි පච .
ප්රභාකරන් මැරුණු පසුව ලංකාවේ ඉන්න අන්තම අන්ත දරුණුම අන්තවාදියා තමයි පච
මොහු ඉතාමත්ම සමාන වන්නේ හිට්ලර්ටය එහෙමත් නැතිනම් පොල්පොට්ටය
මොහුට ලෝකල් පොල්පොට් කියා කීම වැරදි නැත
ඔබ මා විශ්වාස නොකරන්නේ නම් මොහුට බලය දී බලන්න .ඊට කලින් පොල් පොට් කාවුද ඔහු කලේ මොනවාද යන්න සොයා බලන්න
චන්ද නම් බාගන්න බැරිවෙයි. ඕව ඊළඟ චන්දෙ බලාගෙන අපිව ගොනාට අන්දන්න හදන සින්හලයා බෞද්දයා රවටපු අපරාධකාරයකුගේ රැවටිලි කතා බව ජනතාව දැන් හොඳින්ම දන්නවා. අපිත් ඔහෙට රැවටුණු කාලයක් තිබුන. ආය නම් නෑ පුතෝ ගොනාට ඇන්ඳෙන්නෙ !
He did not say this . It was his driver.