සයිටම් අහෝසියක් නෑ.. දෙන්න යන විසදුම මෙන්න..

October 28, 2017 at 3:50 pm | lanka C news
සයිටම් අහෝසියක් නෑ.. දෙන්න යන විසදුම මෙන්න..

මාස ගණනාවක් තිස්සේ අර්බුදකාරී තත්වයට පත්ව ඇති සයිටම් ආයතනය, මාලබේ
පිහිටි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පැවරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

යෝජනාව අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරීක්වයෙන් සයිටම් ආයතනය ඉවත් කරනු ඇති බව සදහන්ය.

එම යෝජනාව වී ඇත්තේ සයිටම් ආයතනයට එල්ලවී ඇති විරෝධය නිසා එය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරිත්වය ඉවත්කර රජයේ ආයතනයක් යටතට පත් කිරීම වඩා ප්‍රායෝගික බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරි දින කිහිපයේදී සයිටම් ආයතනය පිළිබඳව විසඳුම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සයිටම් ආයතනයට එරෙහි විරෝධතාකරුවන් සදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමෙන් තොර විසදුමකට එකග නොවන බවයි.

62 views

4 Comments to “සයිටම් අහෝසියක් නෑ.. දෙන්න යන විසදුම මෙන්න..”

  1. asaranaya says:

    පඹයා කට්ටයා, ආප්ප න්යායම (Aappa Theory ) ඒකටත් යොදාගත්තා. ඉතින් පඹයා කියන දේවල් තුට්ටුවකටත් විශ්වාශ කලහැකිද?

  2. Rohantha says:

    So Dr Neville Build up this & brought up to this level And Government is going to take over. What stupidity it is. Will any other person start up any business organization with their hard earned money.

    • banda says:

      All developed countries are encouraging private education. The quality of education can be increased through the competition. Majority of our nation wants everything free but do not like to work hard. Ragama private university was destroyed in 1989 and today this one going to destroy to achieve a petty selfish goals. I would like to ask how many of doctors of Sri Lanka paying income tax from their private practice in order to promote free uni education .Right to education is a fundamental right of all categories of persons of the country and therefore a small group of people have no right to disturb the education opportunity just because failed government cant afford to provide education. See the standard of unis considering the Asian ranking. Will any of those opposing come forward to invest personal funds for a such a cause even on the basis to make profit. Poor Lanka has to suffer for ever.

  3. siraa says:

    රාජිත ගේ වැඩ. ඕක තමයි රට කන කාලකන්නිය.

Main News