සයිටම් අහෝසි කර.. අලූත් එකක් අරී.. රජයේ ස්ථාවරය මෙන්න..
October 29, 2017 at 12:40 pm | lanka C news
සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමට ඒ සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුව නිර්දේශ කර ඇත.
ඉන් අනතුරව ආදායම් නොලබන නව ඒකකයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ආරම්භ කිරීමට නියමිතය.
මෙම නව ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නේ යයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම ආයතනය අවම ප්‍රමිතීන්ට යටත්ව පිහිටවනු ඇති බවත් සිසුන් බදවා ගැනෙන්නේ ඊට අනුකූලව බවද නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
මේ විසඳුම හොඳයි. ඒත් ගොමාලා එකඟ වෙන එකක් නෑ. මොකද එයාලගෙ අරමුණ රාජ්‍ය විරෝධී එකක්.
සයිටම් ප්රශ්නය විසදූ රාජිත මැතිතුමාට ජයවේවා…!
තෝ මී හරකෙක්.තොගෙ තාත්ත බූරුවෙක්.තොගෙ සීය කොටළුවෙක්.
NOT BAD. BUT KEEP RAJITHA & KIRIELLA OUT FROM GIVING INSTRUCTIONS. CONGRATULATIONS !
Great work.
We need freedom for education.
Gov should monitor the operation and maintain quality.
I think all the excess amount of profit can use to develop Gov campuses.
උබ දොඩවන දෙවල් උබටවත් තෙරෙනවද බන්? ලංකාවෙ ඉන්න හරියට ඉංග්‍රීසිත් බැරි හරියට සිංහලත් බැරි වෙන්ඩ පොශ් කට්ටියට හොඳම උදාහරණයක්.
good solution. people should make a noise against the parties who block medical students go back to education. Government should take immediate action against them. these medical students are scared but they want to come back for work. these parties wants to drag this for ever and started their work after this solution published. they may have underline objectives
Mokakda ban uba aittama bawitha karapu bhashawa !
මෙම විසඳුමක් නොව උසස් අද්යාපනය මුදලට ලබදිමෙ ව්‍යාපෘතියේ දෙවන පියවරය. තෙවනුව සියලුම විශ්වවිද්‍යල වලින් මුදල් අයකර ගනිම දැකගත හැකිවනු අැත, එසේ නොවිමට නම් මේ මොහොතේ සටන පාවා නොදිය යුතුය.
5th Sheep’s skin over SAITM. Ane mehema hiwallu relak.