සයිටම් අහෝසි කර සිසුන් SLIIT වෙත යොමු කරයි.. නව ආයතනය යටතේ කටයුත්ත ඉදිරියටමයි..

January 5, 2018 at 8:40 am | lanka C news
සයිටම් අහෝසි කර සිසුන් SLIIT වෙත යොමු කරයි.. නව ආයතනය යටතේ කටයුත්ත ඉදිරියටමයි..

මාළඹේ සයිටම් පුද්ගලික අධ්‍යාපන ආයතනය අහෝසි කර නව ආයතනයක් ඇති කිරීමට 2017 දෙසැම්බර් 30 දින සයිටම් ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

නව ගිවිසුම යටතේ සයිටම් ආයතනය අහෝසි වන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ලාබ නොලබන නව ආයතනයන් දෙකක් ආරම්භ කරනු ඇත. ඊට මාර්ගෝපදේශණය රජය විසින් ලබා දෙයි.

රජය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

129 views

4 Comments to “සයිටම් අහෝසි කර සිසුන් SLIIT වෙත යොමු කරයි.. නව ආයතනය යටතේ කටයුත්ත ඉදිරියටමයි..”

  1. lanka says:

    very good decision.

  2. Jehan says:

    තොපි පුලුවන්නම් එකටත් කෙලවපන් පාදඩ හැතිකරේ.. මැද පන්තියෙ ලමයෙකුට දරන්න පුලුවන් වියදමකට ඉගෙනගන්න තියෙන තැනටත් කෙලවයි තොපි පුලුවන්නම්

  3. test says:

    තොපි පුලුවන්නම් SLIIT එකටත් කෙලවපන් පාදඩ හැතිකරේ.. මැද පන්තියෙ ලමයෙකුට දරන්න පුලුවන් වියදමකට ඉගෙනගන්න තියෙන තැනටත් කෙලවයි තොපි පුලුවන්නම්

  4. Bakgo says:

    Kadayen kadayata.

Main News