සයිටම් ආයතනය 100%ක්ම නිත්‍යානුකූලයි..- SB
July 9, 2017 at 12:00 pm | lanka C newsසයිටම් උසස් අධ්‍යාපන ආයතනය 100%ක්ම නිත්‍යානුකූල බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා වන ඔහු මේ අදහස් පල කලේ සිරස රූපවාහිනිය හා එක්වෙමිනි.
අදාල වීඩියෝව මෙතනින්