සයිටම් ආයතනය 100%ක්ම නිත්‍යානුකූලයි..- SB

July 9, 2017 at 12:00 pm | lanka C news

සයිටම් උසස් අධ්‍යාපන ආයතනය 100%ක්ම නිත්‍යානුකූල බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා වන ඔහු මේ අදහස් පල කලේ සිරස රූපවාහිනිය හා එක්වෙමිනි.

අදාල වීඩියෝව මෙතනින්

87 views
Main News