සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…

May 3, 2021 at 3:50 pm | lanka C news
සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මෙම වෛද්‍යවරුන් 74 පමණක් බඳවා ගන්නා අතර එය පූර්වාදර්ශයක් ලෙස ඉදිරියට බලනොපාන බවද අමාත්‍යාංශය අවධාරණය කරයි.

සයිටම් ආයතනය 2011 වසරේදී උපාධි පිරිනමන ආයතනයක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගෙන තිබේ. ඒ අනුව කාණ්ඩ තුනක් ලෙස සිසුන් බඳවා ගෙන ඔවුන් 2017 මාර්තු වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඔවුන් සඳහා තාවකාලික ලියාපදිංචි ලබා​නොදීම මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ලැබුණු තීන්දුවක් මත තාවකාලික ලියාපදිංචිය ලබාගෙන තිබේ. ඉන් පසු 2020 සැප්තැම්බර් වන විට සීමා වාසික පුහුණුව අවසන් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලබාගෙන ඇත.

– aruna

40,821 views

19 Comments to “සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සයිටම් එකට බකට් ඇද්දෙ ගොම සන්ගමේ උන් දේසපාලුවන්ට කඩේ යන ගමන් දොස්තර කම හාමු ලෙවල් එකෙන් තියන් අසර්ණයින්ට ගෙම්බර් දානව ලෙඩ්ඩු උගසට තියල ස්ට්‍රයික් කරල ආණ්ඩු පෙරලනව.සයිටම් සහ පුද්ගලික අධ්‍යාපනය ඇතිවෙලා වැඩියෙන් දොස්තරවරු බිහිවෙලා තරගයක් ඇවිත් ඔය සෙල්ලම් කරන්න බැරිවෙනව හාමුලා වගේ තියන් ඉන්න දොස්තරකමත් කොන්දොස්තරකම සනීපාරක්ෂක කම්කරුකම වගේ තවත් එක රස්සාවක් වෙනව

    • Kotiya says:

      You are absolutely correct. They don’t want competition.

      • Gataya says:

        Which kind of competition are you expecting? better knowledge vs poor knowledge or something else. I was in 18 years many of foreign countries, they start remove all of India doctors and due to the substandard education of the doctors.

        • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          මහත්මයා දොස්තරවරුන්ගේ ඉල්ලුමට වඩා සැපයුම අඩුයි ඒ නිසා කෘතීමව හදාගත් තත්වයක් තියෙනව දොස්තරකමට. ඒත් පිටරටවල එහෙම නෑ ඒකත් තවත් රස්සාවක් ශ්‍රම වෙලද පොලේ.

        • Anu says:

          You wonna say sri Lankan MBBS is the world best
          What a joke
          Uni colombo MBBS is not even popular in poor South east asia
          Once it was the last in Asia 🤣🤣🤣

        • Doctor says:

          Gataya, සයිටම් is not Indian

          • Gataya says:

            There are more SAITM student with A/L’ all subjects fail and doesn’t completed minimum requirement. However; I will never go for such a SAITM’ scarecrow doctors. You’re free to enjoys with them & best of luck

      • Truth says:

        You are correct, there are some exams where they make sure that only 20-30 doctors pass so earnings will not be affected.

  2. Jagath Silva says:

    Apoo epa. maraneeya tharganayak

  3. කේලමා says:

    ලමයින් ට අමතක වෙනකං ඉඳල ඇන්න නේද ටොක්ක සුලුදිය රෙද්දෙම යන්න . අපරාදෙ අවුරුද්දකිං කිරෙං බාල උනා විතරයි .

  4. Hora Dosthara says:

    These so called medical students at SAITM faced exams of which question papers prepared and marked by the own staff but not a competitive exam conducted by the medical council or by the government to recruit and give appointments in the govt. hospitals and it is a discrimination to the medical students of govt medical colleges.

  5. Saman says:

    2011 හොඳ වෙච්ච සයිටම් යහපාලනේ ආපු ගමන් පාදෙනියගෙ ගොමා මාෆියාවට නරක් වුනා.

  6. බන්ඩා says:

    වෛද්‍ය විභාග සියල්ල පාස් නම් සම්මුඛ පරීක්ෂණ පාස් නම් මොකක්ද ප්‍රශ්ණය. දැන් පහේ ශිෂ්‍යත්වය පාස් ද බලන්න ඕනැද?

  7. dev says:

    අද්යාපනයෙ නිදහසට ජය වේවා.

  8. Ravana parapura says:

    මේ 74 දෙනා හෙළයන්ට අදාළ හෙළ වෙදකම ඉගන තිබුනානම් මිට වඩා රටට සේවයක් ක‍රන්න තිබුනා. මිනිසුන් නොමරා

  9. අබරං ආතා says:

    කැමති ඔීන මිනිහෙක්ට වින්ඩි ස්කීුන් එකේ රතුපාට කුරැසයක් ගහගෙන යන්න පුලුවන් වෙචිච දාට මෙි පුශ්නයට විසදුම හොයා ගන්න පුලුවන් .

  10. පමාවූණත් මේ තීරණය හරි. says:

    දොස්තරලා වෙන්න තීරණය කරන්නේ අ.පො.ස උසස් පෙල කියලයි මං හිතන් හිටියෙ. බ්‍රාහ්මණ කල්ලිය උන්ගේ පිල හැදූව. නෙවිල් ප්‍රනාන්දූට ගෙ පණ තියෙද්දි මේ ආරංචිය අහන්න නොදූන් කූප්ප කුමක් දොස්තරලා දැන් දේශපාලනේ කොරනව. අධ්‍යාපනය කියන්නේ වරප්‍රසාදයක් නොවෙයි. උරුමයක්. අයිතියක්. සයිතම් වගේ ආයතන ලංකාවට තව ඕනෑ.යූක්තිය සාධාරණය ඉටූවේවා!

Main News