‘සයිටම්’ කොටස් වෙලදපොල් දමා විකුණනවා..- ජනාධිපති අන්තිම තීන්දුව කියයි..

April 20, 2017 at 10:40 am | lanka C news
‘සයිටම්’ කොටස් වෙලදපොල් දමා විකුණනවා..- ජනාධිපති අන්තිම තීන්දුව කියයි..

මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය පොදු සමාගමක් ලෙස කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කරන්නැයි තමන් අදාළ අංශයනට උපදෙස් දුන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම විශ්ව විද්‍යාලය ස්වාධීන අධ්‍යාපන කවුන්සිලයක් මගින් පාලනය කිරීමටත් ප්‍රමිතිගත කිරීමටත් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන්නේ හමුව අමතමිනි.

30 views

17 Comments to “‘සයිටම්’ කොටස් වෙලදපොල් දමා විකුණනවා..- ජනාධිපති අන්තිම තීන්දුව කියයි..”

  1. kapila says:

    Dan Quality issues okkoma visadei. Balanakota prasne thibila thiyenne campus eke nemei share market eke.

    Maru mole.

  2. Rajitha says:

    Actually this looks to be a good decision

  3. dfq says:

    ඔන්න ඒකාධිපතිවාදය අයෙත්…

  4. DAYA says:

    ඒක හොඳයි සිරිසේන මහත්තයෝ අකමැති වික්කමසිංහගේ මස්සිනා වන අර්ජුන් මහේඳ්‍රන් සහ උගේ බෑනා වන අැලෝසියස් අපේ මහබැංකු මංකොල්ලයෙන් ගත්ත කෝටි ප්‍රකෝටී මුදල් වලින් දැනට කරන අරක්කු කර්මාන්තය සහ පත්තර් කන්තෝරුවලට අමතරව ඔය සයිටම් කඩෙත් වැඩිම කොටස් අරගෙන ඊළම් පාඩම් ඔය වෛද්‍ය විෂය මාලාවට එකතු කරල චඳ්‍රිකා සංහිඳියාවත් අනිවාර්‍ය කරයි.

Main News