සයිටම් ගැන රජයේ නිල මතය ජනපති නිවේදනය කරයි…

June 25, 2017 at 5:30 pm | lanka C news
සයිටම් ගැන රජයේ නිල මතය ජනපති නිවේදනය කරයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ දින පැවති සාකච්චවෙන් පසු ජනාධිපති ලේකම්වරයා විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය නිවේදනය කර ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

18 views

10 Comments to “සයිටම් ගැන රජයේ නිල මතය ජනපති නිවේදනය කරයි…”

  1. Kamal says:

    GMOA එක මෙච්චර කල් තැටමුවෙ සිරිසෙනට කියල මේක කියව ගන්නද? හයියෝ සල්ලි.

  2. Kolitha says:

    Satha pahakata wishwasa karanna puluwanda ?

  3. Goba says:

    This is a fair proposal. Lets see what the medical mafia and red scourge have to say.

  4. Alapaluwa says:

    මෙය නොවේ නිශ්ෂිත පිළිතුර. මෙයට වඩා වටිනා පිළිතුරක් බලාපොරොත්තුවනවා!

    • Jonaa'S Brother says:

      මයිතූනයා කොලේ වහලා ගහන , දවසට එක් පෙත්ත බැගින් ගන්නා පුද්ගලයකු බව දැනගත්තොත් සුභයි

  5. ගමේජ් says:

    පොඩි එකාගේ ලියුම වගෙයි. කලබලේට ගහපු එකක්

  6. kamalsirikuruwita says:

    ඔය කාලකන්නි , මිනීමරු , රස්තියාදුකාර අන්තරේ කියන සරසවි මාෆියාව නැතිකරලා දාපල්ලා බන් ! ඊට පස්සේ කොල්ලෝ කෙල්ලෝ ටික හොඳට ඉගෙන ගනියි. ඔය කාලකන්නි අන්තරේ එවුන් අසරණ විශ්වවිද්‍යාල සිසුන් කීදෙනෙක් අනිවාර්තේ මරා දැමුවද . මුන්ට බයේ ළමයි කීදෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරියද.( සල්ලි තියෙන අය එයාලගේ ළමයි රට ඇරිය ඉගෙන ගන්න . දුප්පතා දුකෙම තමයි ) මේවට මුන්ට සාප වෙනවා

  7. Nandasoma says:

    GMOA එක මෙච්චර කල් තැටමුවෙ සිරිසෙනට කියල මේක කියව ගන්නද? හයියෝ සල්ලි…….

    මෙතෙක් වෛද්‍ය උපාධිය හැදෑරූ සුදුසුකම් නැති අයටත් දොස්තරල වෙන්න ඉඩකඩ සලසලා දීම මේ නිවේදනයේ අරමුණ බව පැහැදිලිය…..

    • Dushantha says:

      සිරිසේනගෙ ඔය විසඳුමට කීයටවත් රජයේ වෛද්‍ය ශිෂ‍යයො කෑමති වෙන්නෙ නෑ. රජයේ වෛද්‍ය ශිෂ‍යයො විබාග වර්ජනය කරොත් කාටවත් විබාග නෑ. ආණ්ඩුව ඒක දන්නවා. ආණ්ඩුවට දෑන් ඕනි කොහොම හරි සිසුන්ගෙ පන්ති වර්ජනය නවත්ත ගන්න. ඒක එච්චර ලේසි වෙන්නෑ.

Main News